වසරකට පසු ජෙපි ජනගහනය 65% සිට 50% දක්වා 15%කින් වඳ වෙයි!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඕවා බන් මේ සල්ලි කීයක් හරි හොයාගන්න කරන රස්සානේ. විපක්ශයෙන් කුට්ටියක් කඩන් 29 කිට්ටු කරලා 3%ටත් අඩුවට බස්සනවා. උබල මොනා කරත් චන්දෙන් +60% ගන්නවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඕවා බන් මේ සල්ලි කීයක් හරි හොයාගන්න කරන රස්සානේ. විපක්ශයෙන් කුට්ටියක් කඩන් 29 කිට්ටු කරලා 3%ටත් අඩුවට බස්සනවා. උබල මොනා කරත් චන්දෙන් +60% ගන්නවා

    ඔව් ඕක අනිත් පැත්තට වුනා නම් තමා පට්ටම සාධාරණ විදිහට මධ්‍යස්තව කරන්නේ, නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඔව් ඕක අනිත් පැත්තට වුනා නම් තමා පට්ටම සාධාරණ විදිහට මධ්‍යස්තව කරන්නේ, නේද?
    මීට මාසෙකට දෙකකට වගේ කලිනුත් එකක් ආවේ ඒකත් ඔය වගේ එකක් තමයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    ඒ අස්සේ හිඟන ජෙප්පෝ කලින් අැරියස් ඵකටත් ඵක්ක ගිලිනවා වගේ..☺️☺️☺️


    කැම්පස් පුරුද්දට පාර්ලිමේන්තුවෙත් පෝස්ටර් ගහන හැත්ත බුරුත්තම ගෙන්න ගෙන ගජේ ගහලා වගේ.

    නොදකින් ගූ පුච්චං කන්න කියපන් ඒක ඔයිට වඩා නම්බුයි
     
    • Haha
    Reactions: supun_sg

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    315
    1,160
    93
    ඔය 50% කතාවත් බොරු බං, ලපයට ඡන්දේ ඉල්ලද්දි තිබුනෙත් 42%යි ඔච්චර පුක දීලා කැම්පේන් කරලා, අරගල කරලා.... ලපයා දිනුවට පස්සෙනේ 2/3 ආවේ... මුන්ට දැන් තියෙන්නේ උපරිම 30%කට අඩුවෙන්. ඒ නිසා තමයි මුන් දැන් බූමිතෙල් කාපු ගැරඬි වගේ ෆේස්බුක් කමෙන්ට්වල එහෙම හැමිනෙන්නේ. ගම්වල ඉන්න උන්ට මුන්ව පේන්න බෑ, තැරි උද්ධච්ච්ඡ මෙලෝ වැඩක් බැරි නූගත් හැත්තක් පත්කරලා තියෙන්නේ. පලාත්සබා ඡන්දෙ තියන්නෙත් නැත්තේ රෙවෙනවා කියලා දන්න නිසා. බලපන් එකම එකා අඩුගානේ කමෙන්ට් 5ක්වත් දානවා. සද්දේ ගොඩක් වගේ පෙනුනට ඡන්ද ගොඩක් නෑ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    දැන් මෝඩම ජෙප්පන්ටත් තේරිලා, මුනුත් වැදගම්මක් නැති එදා වෙල ආණ්ඩුවක් කියල.
    ජෙප්පො නෙමෙයි ජෙබයියො, ජෙප්පො ඉන්නෙ 3%යි, උන් මොනව කරත් ඉන්නව. ඒක ජීවිතේට හෙලවෙන්නෙ නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,121
    113
    ජන්දයක් තියන්න ටොප් වෙලාව හේසාන්... :lol: