වසරේ ආකර්ෂණීයම උල්කාපාත සැණකෙළිය

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මිථුන තාරකා රාශිය හොයාගන්ඩ මේකෙන් Help එකෙක් වෙයි කියල හිතනවා. අපේ Location එක දුන්නම එතනට අහස පේන හැටි බලන්න පුලුවන්.
    https://stellarium-web.org/


    Map එකට ගිහින් 'Gemini' Search කරන්ඩ



    Bump එකක් වත් දාන්ඩෝ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකෙන් අපේ ලොකේෂන් එක ඇමරිකාවෙන් අරගෙන අපිට හානියක් කරන්න ඉඩ තියෙනවා කියලා ආණ්ඩුවට ජන්දෙඩ් උන්නු කෙනෙක් කිව්වා,
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙම වසරේ අවසාන උල්කාපාත සැනකෙළිය කියන්නේ කලින් තිබිලා තියද? අපි දැක්කෙ නෑනේ
    ඊළග වසරෙත් තියෙයි වගේ
    මුං සංවිධානය කරනවද කොහෙද
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    මේකෙන් අපේ ලොකේෂන් එක ඇමරිකාවෙන් අරගෙන අපිට හානියක් කරන්න ඉඩ තියෙනවා කියලා ආණ්ඩුවට ජන්දෙඩ් උන්නු කෙනෙක් කිව්වා,

    හරීන් සෑර් කිව්ව එයාගෙ ගූගල් බැලුමෙං අන්තර්ජාලයට යන අයට එහෙම අවුලක් වෙන්නෙ නෑ කියල :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම මේ වලාකුළු ටික එහෙ මෙහෙ කරල පාදගන්න දිග කෙක්කක් බඳින ගමන් ඉන්නෙ
    අපෝ උබ හෙන මෝඩයෙක් නෙ,
    ඉස්කොලෙ ගිහින් නැද්ද.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    ඒකක් හරි දැකපු එකෙක් හිටියොත් කියපල්ල