~වසරේ~දැවැන්තම~විවාහයේ~අපූරුව~(Royal Wedding)

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~වසරේ~දැවැන්තම~විවාහයේ~අපූරුව~(Royal Wedding)

5257694459_d5f6f06390.jpg



මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන සියලුම ජනතාව දැන් පුල පුලා බලා සිටින්නේ අප්‍රේල් 29 Westminster Abbey හිදි පවත්වන්නට නියමිත මහා රාජකීය මංගල්‍යයේ උත්කෘශ්ඨ අවස්තාව එලඹෙනකම්
අප්‍රේල් 29 වෙනිදා චාල්ස් කුමාරයගෙ වැඩිමහල් පුතු වන විලියම් කුමරු සහ ඔහුගේ පෙම්වතිය කැතරින් මිඩ්ල්ටන් (Kate) තමන්ගේ යුගදිවිය ආරම්භ කරන්න සූදානම් :D

5509165952_b18c34ca39.jpg



ඉතින් මේ දවස් ටිකේ රාජකීය මැදුරේ තියෙන්නේ පුදුම කලබලයක්
වසර ගනනාවකට වරක් පැවැත්වෙන රාජකීය මංගල්‍යය සදහා සුලු සේවකයාගේ සිට මහ රැජින දක්වා සියලුම දෙනා ලහි ලහියේ සූදානම් වෙනවා :rolleyes:

මේකේ විශේෂත්වය වන්නේ රාජකීය මැදුරේ සියලුම අංශ ඉතාමත් සුපිරි අධීක්ශනයක් යටතේ තම තමන්ට අදාල වැඩ කොටස් කෙරෙහි යොමු වී සිටීමයි..
මහ රැජිනට සහ චාල්ස් කුමාරයට ඕන වෙලා තියෙන්නේ කෙස් ගහක වත් අඩු පාඩුවක් නැති පරිපූර්ණ විවාහ මංගල්‍යයක් :cool:

මේ තියෙන්නේ රජ පවුල සහ එයට සම්බන්ද සියලුම අංශ කොහොමද වසරේ දැවැන්තම විවාහයට සූදානම් වෙන්නේ කොහොමද කියලා


මේ විවාහය පවත්වන්න නියමිත දෙවු මැදුර Westminster Abbey

මේ දේවස්ථානය තෝර ගත්තේ කේට් විසින්. විශේශත්වය තමයි එලිසබත් රැජින සහ ඇයගේ වල්ලභයා වූ පිලිප් කුමාරයත් විවාහ උනේ මෙහිදී
ඒ වගේම ඩයනා කුමරියගේ අවසන් කටයුතු සිදු කෙරුනෙත් මෙහිදී

article-1332312-0C347305000005DC-131_634x692.jpg


5491665923_110d74dccd.jpg


5492183398_f88661872c.jpg


5488796290_59e18d34b2.jpg


5488800334_614d5410ff.jpg


5488800652_29847bd16e.jpg



කේට් ගේ මංගල සාරිය නිර්මානය කරන්නේ Sarah Burton විසින්

article-0-0D7ECE2A000005DC-986_306x464.jpg


මෙන්න මේ වගේ පෙනුමක් තමයි මංගල සාරියේ තියෙන්නෙ

article-1363667-0D7EF2E6000005DC-579_634x754.jpg



විවාහය දවසේ ජෝඩුවට යන්න සූදානම් කරලා තියෙන්නේ ඩයනා කුමාරිය වෙනුවෙන් නිමැවුන මෙන්න මේ අශ්ව කරත්තය

article-0-0B45A54100000578-739_638x439.jpg


article-0-0B459B5700000578-384_638x367.jpg


article-1368638-0B46ED9B00000578-764_306x463.jpg
article-1368638-0B46EDDF00000578-94_306x463.jpg


article-0-0B45C8EE00000578-399_640x453.jpg


රජ පවුලේ නීති වලට අනුව හැම දෙයක්ම ගානට නූලට තියෙන්න ඕන

article-1368638-0B46ED3300000578-999_634x383.jpg


ඒ වගේම Westminster Abbey දක්වා යන ගමන යන්නේ චාල්ස් කුමාරයා පාවිච්චි කරන්න මෙන්න මේ Rolls-Royce කාර් එකෙන්

article-0-0B45C8C600000578-710_638x402.jpg



බ්‍රිතාන්‍ය රාජකීය තැපෑලත් මේ විවාහය සමරන්න අලුත් මුද්දර එකතුවක් නිකුත් කලා
මේ තියෙන්නේ ඒ මුද්දර එකතුව

article-0-0B5F349800000578-703_634x337.jpg


article-0-0B5F342600000578-407_634x456.jpg



රාජකීය ප්‍රධාන් කෝකියා ටත් මේ දවස් ටිකේ ඉවරයක් නැතිව වැඩ
මංගල උත්සවයට පිලිගන්වන්න ලහි ලහියේ කෑම වට්ටෝරුව හදනවා

5570482647_ab4bb493a1.jpg


5571071768_dd23d008f7.jpg


5570482303_9256bc3571.jpg



මේ අමුත්තන්ට ආරධනය කිරීම සදහා සැකසුන ආරාධනා පත්‍රය

5464081255_f437da39f0_z.jpg



මේ රාජකීය මංගල්‍යයේ රථ පෙරහැර වීදි සංචාරය කරන මාර්ග සැලස්ම

1z72ed3.jpg



මීට අමතරව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ 1000කට වැඩි සෙබලු පිරිසක් මේ සදහා ආරක්ශාව දෙන්න දැනටමත් පුහුණු කරලා තියෙන්නේ


රාජකීය කේක් ගෙඩිය නිර්මානය කරන්නේ මෙයා තමයි.Fiona Cairns

article-1370364-0B5A4AC200000578-106_468x644.jpg



තව විස්තර ඕනනම් රාජකීය විවාහය සදහාම සැකසුන් මේ වෙබ් අඩවියෙන් ඒ විස්තර බලාගන්න පුලුවන්

Code:
http://www.officialroyalwedding2011.org/

ඉතාමත් සතුටින් පිරුන වාසනාවන්ත යුග දිවියකට අපිත් කේට් ට සහ විලියම් ට සුභ පතමු
මගුල් ගේ ලං වුනාම තව විස්තර ටිකක් දාන්නම්


අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගන්න ලදි
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazzz malli.. nice info :D mata saka meka kochchara kal thiyeida kiyalai :P lokuma weddings wedi kal thiyenne naa kiyanawane ? :D REP+