~වසරේ~දැවැන්තම~විවාහයේ~අපූරුව~(Royal Wedding)
මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන සියලුම ජනතාව දැන් පුල පුලා බලා සිටින්නේ අප්‍රේල් 29 Westminster Abbey හිදි පවත්වන්නට නියමිත මහා රාජකීය මංගල්‍යයේ උත්කෘශ්ඨ අවස්තාව එලඹෙනකම්
අප්‍රේල් 29 වෙනිදා චාල්ස් කුමාරයගෙ වැඩිමහල් පුතු වන විලියම් කුමරු සහ ඔහුගේ පෙම්වතිය කැතරින් මිඩ්ල්ටන් (Kate) තමන්ගේ යුගදිවිය ආරම්භ කරන්න සූදානම්
ඉතින් මේ දවස් ටිකේ රාජකීය මැදුරේ තියෙන්නේ පුදුම කලබලයක්
වසර ගනනාවකට වරක් පැවැත්වෙන රාජකීය මංගල්‍යය සදහා සුලු සේවකයාගේ සිට මහ රැජින දක්වා සියලුම දෙනා ලහි ලහියේ සූදානම් වෙනවා
මේකේ විශේෂත්වය වන්නේ රාජකීය මැදුරේ සියලුම අංශ ඉතාමත් සුපිරි අධීක්ශනයක් යටතේ තම තමන්ට අදාල වැඩ කොටස් කෙරෙහි යොමු වී සිටීමයි..
මහ රැජිනට සහ චාල්ස් කුමාරයට ඕන වෙලා තියෙන්නේ කෙස් ගහක වත් අඩු පාඩුවක් නැති පරිපූර්ණ විවාහ මංගල්‍යයක්
මේ තියෙන්නේ රජ පවුල සහ එයට සම්බන්ද සියලුම අංශ කොහොමද වසරේ දැවැන්තම විවාහයට සූදානම් වෙන්නේ කොහොමද කියලා
මේ විවාහය පවත්වන්න නියමිත දෙවු මැදුර Westminster Abbey
මේ දේවස්ථානය තෝර ගත්තේ කේට් විසින්. විශේශත්වය තමයි එලිසබත් රැජින සහ ඇයගේ වල්ලභයා වූ පිලිප් කුමාරයත් විවාහ උනේ මෙහිදී
ඒ වගේම ඩයනා කුමරියගේ අවසන් කටයුතු සිදු කෙරුනෙත් මෙහිදී
කේට් ගේ මංගල සාරිය නිර්මානය කරන්නේ Sarah Burton විසින්
මෙන්න මේ වගේ පෙනුමක් තමයි මංගල සාරියේ තියෙන්නෙ
විවාහය දවසේ ජෝඩුවට යන්න සූදානම් කරලා තියෙන්නේ ඩයනා කුමාරිය වෙනුවෙන් නිමැවුන මෙන්න මේ අශ්ව කරත්තය
රජ පවුලේ නීති වලට අනුව හැම දෙයක්ම ගානට නූලට තියෙන්න ඕන
ඒ වගේම Westminster Abbey දක්වා යන ගමන යන්නේ චාල්ස් කුමාරයා පාවිච්චි කරන්න මෙන්න මේ Rolls-Royce කාර් එකෙන්
බ්‍රිතාන්‍ය රාජකීය තැපෑලත් මේ විවාහය සමරන්න අලුත් මුද්දර එකතුවක් නිකුත් කලා
මේ තියෙන්නේ ඒ මුද්දර එකතුව
රාජකීය ප්‍රධාන් කෝකියා ටත් මේ දවස් ටිකේ ඉවරයක් නැතිව වැඩ
මංගල උත්සවයට පිලිගන්වන්න ලහි ලහියේ කෑම වට්ටෝරුව හදනවා
මේ අමුත්තන්ට ආරධනය කිරීම සදහා සැකසුන ආරාධනා පත්‍රය
මේ රාජකීය මංගල්‍යයේ රථ පෙරහැර වීදි සංචාරය කරන මාර්ග සැලස්ම
මීට අමතරව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ 1000කට වැඩි සෙබලු පිරිසක් මේ සදහා ආරක්ශාව දෙන්න දැනටමත් පුහුණු කරලා තියෙන්නේ
රාජකීය කේක් ගෙඩිය නිර්මානය කරන්නේ මෙයා තමයි.Fiona Cairns
තව විස්තර ඕනනම් රාජකීය විවාහය සදහාම සැකසුන් මේ වෙබ් අඩවියෙන් ඒ විස්තර බලාගන්න පුලුවන්
ඉතාමත් සතුටින් පිරුන වාසනාවන්ත යුග දිවියකට අපිත් කේට් ට සහ විලියම් ට සුභ පතමු
මගුල් ගේ ලං වුනාම තව විස්තර ටිකක් දාන්නම්
අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගන්න ලදි

Code:
http://www.officialroyalwedding2011.org/
ඉතාමත් සතුටින් පිරුන වාසනාවන්ත යුග දිවියකට අපිත් කේට් ට සහ විලියම් ට සුභ පතමු
මගුල් ගේ ලං වුනාම තව විස්තර ටිකක් දාන්නම්
අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගන්න ලදි

lokuma weddings wedi kal thiyenne naa kiyanawane ? 