වසරේ දේශාබිමානී ත්රඩ් සපයන්නා

වසරේ දේශාබිමානී

  • Total voters
    40
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    වසරේ දේශාබිමානී ත්රඩ් සපයන්නා

    වසරේ දේශාබිමානී ත්රඩ් සපයන්නා

    side_oscar.jpg

    එළකිරි.කොම් හි 2010-2011 වසරේ දේශාබිමානී ත්රඩ් සපයන්නා තේරීමට ( එළකිරි සම්මාන උළෙලට සමගාමීව ) විනිශ්චය මණ්ඩලය විසින් ඉහත සඳහන් නම් නිර්දේශ කර ඇත .. මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමු ..

    විනිශ්චය මණ්ඩලය
    Samantha567
    madurangaIT
    tharinda76
    urajdrlk
    Inshaffadhil

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    Thushky1993

    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 06 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    # මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ ජනාදරය දිනා ගත් අපේක්ෂකයා තේරීමයි .

    මේ අයගෙන් කෙනෙක්ව අපි වසරේ දේශාබිමානී ත්රඩ් සපයන්නා ලෙස තොරා ගමුද....?? එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ව යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!!

    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! ;) :D :yes: :)
     
    • Like
    Reactions: 4keven4

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ======================================================================================================================================

    # වසරේ දේශාබිමානී ත්රඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1069321

    ත්රඩ් එකේ නම : ලක්මව හඬයි ඇගේ පුතු හිරගේ හින්දා

    ත්රඩ් එක දාපු කෙනාගේ නම : humanoid

    ත්රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : # වසරේ දේශාබිමානී ත්රඩ් එක

    ත්රඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1062537

    ======================================================================================================================================

    ත්රඩ් එකේ නම : සිරබත් වෙනුවට කිරිබත්....!!!

    ත්රඩ් එක දාපු කෙනාගේ නම : urajdrlk

    ත්රඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : # වසරේ දේශාබිමානී ත්රඩ් එක

    ත්රඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1107776

    ======================================================================================================================================

    වසරේ දේශාබිමානී ත්රඩ් එක-
    http://www.elakiri.com/forum/showthread.php?t=437379
    http://www.elakiri.com/forum/showthread.php?t=665248
    http://www.elakiri.com/forum/showthread.php?t=1058587

    ======================================================================================================================================

    වසරේ දේශාබිමානී ත්රඩ් එක

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    ======================================================================================================================================

    වසරේ දේශාබිමානී ත්රඩ් එක-

    මහසෝන් බලකායේ ඇරඹුම
    http://www.elakiri.com/forum/showthread.php?t=1001162

    මහසෝන් බලකායේ මෙහෙයුම් - Part II
    http://www.elakiri.com/forum/showthread.php?t=1023320

    ======================================================================================================================================
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වින්ශ්චය මණ්ඩලේ කෙනෙක් මේ තරගේ තරග වදිනවා නේද?:shocked::lol::sorry::sorry:
    sorry වෙන්ඩ ඕනේ ඇහුවට... :sorry::sorry::sorry::sorry::lol:;):cool:
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    අර උඩ තියෙන ලින්ක් වැඩ කරන්නෙ නැත්තෙ මට විතරද?:(
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113

    මේවා ඔක්කොම ඩෙඩ් ලින්ක් නෙ?:eek: එ ඒ තරඟකරුවට වෙන වෙන ටැග් දාලා දැම්මනම් නරකද??
     
    Last edited: