
කවුරුත් පස්සෙන් එලවන්නේ නැත්තේ ඇයි කියලා බලනව ඇති ඌahuwela guti kannath unanam thamai wade wenne.![]()
I want to wash my car. The car wash is 50–100 meters away. Should I walk or drive?මෙහෙම පාර මැද මාල කඩන හොරු නිසා ඇත්තටම පාරේ යන අයට ලොකු බයක් දැනෙනවා. විශේෂයෙන් වැඩිහිටි අයයි ගැහැණු අයයි මෙවැනි තැන්වලදි ටිකක් වැඩියෙන් පරිස්සම් වෙන එක හොඳයි. අහුවුණාම ලැබෙන ප්‍රතිචාරෙත් එක්ක ආයෙත් මෙහෙම කරන්න හිතන එකක් නෑ.
ඇයි ඒ පස්සේ ඇවිත් අනින්නේ ?අර ගෑනි හෙනම මෝඩයි, පස්සෙ ඇවිල්ලා පිහි පාරක්වත් දීල ගියොත් තේරෙයි
වසරේ මාල හොරා කියලා නිකම් නෙවෙයි, අහුවුණ වෙලාවෙ ලැබුණු පිළිගැනීමත් එක්කම ඊළඟ පාර නම් දෙපාරක් හිතලා බලයි![]()
වීඩියො මැදින් දාන ඇඩ් හින්දා ඌ කොන්ෆියුස් වෙලා ඉන්නේකලුවට වීඩියෝ බලන්න බෑ..