වසරේ සරාගීම පුරුෂයා
පීපල් සඟරාව විසින් මෙම වසරේ සරාගීම පුරුෂයා ලෙස ජනප්‍රිය පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම් තෝරාගෙන තිබේ.
නවතම පීපල් සඟරාව එළි දක්වමින් ජිමී කිමෙල් විසින් ඔහුගේ රූපවාහිනි වැඩසටහනේදී ඊයේ (18) මෙම දැනුම් දීම සිදුකළේය.
මෙම වැඩසටහන සඳහා ඩේවිඩ් බෙකම්ද සහභාගී වූ අතර එහිදී මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහු සිය දෙමව්පියන්ට, කොණ්ඩා මෝස්තර ශිල්පියාට සහ ඇඳුම් මෝස්තර ශිල්පියාට ස්තූතිය පුද කර තිබේ.
කෙසේවෙතත්, ඔහුට කිසිවිටෙකත් තමන් සරාගී හෝ ආකර්ශනීය බවක් නොහැඟෙන බවද පවසා තිබේ.
පසුගිය වසරේ ලොව සරාගීම මිනිසා ලෙස පීපල් සඟරාව විසින් ජනප්‍රිය හොලිවුඩ් නළු ක්‍රිස් හෙම්ස්වර්ත් තෝරාගත්තේය.