ඕක ගණනය කරන විදිය පොඩ්ඩක් බලල හිටපන්..Aniwa. Paksha bedayak nathuwa watetama banina porak.
ඒක ගණනය කරන්නේ පාර්ලිමෙන්තුටව පැමිණීමේ දින ගන්නේ ඉඳලා පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධවෙන දේශපාලන තීන්දු තීරණ වලට බලපෑම් කිරීම, කතාබහ, ප්රශ්න කල මාතෘකා ගණන වගේ දේවල් වලින්. උඹ පාර්ලිමේන්තු විකාශය බලල ඇතිනේ.Widiya kiwwe?
ඒක ගණනය කරන්නේ පාර්ලිමෙන්තුටව පැමිණීමේ දින ගන්නේ ඉඳලා පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධවෙන දේශපාලන තීන්දු තීරණ වලට බලපෑම් කිරීම, කතාබහ, ප්රශ්න කල මාතෘකා ගණන වගේ දේවල් වලින්. උඹ පාර්ලිමේන්තු විකාශය බලල ඇතිනේ.

ඒක ගණනය කරන්නේ පාර්ලිමෙන්තුටව පැමිණීමේ දින ගන්නේ ඉඳලා පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධවෙන දේශපාලන තීන්දු තීරණ වලට බලපෑම් කිරීම, කතාබහ, ප්රශ්න කල මාතෘකා ගණන වගේ දේවල් වලින්. උඹ පාර්ලිමේන්තු විකාශය බලල ඇතිනේ.
අයර්ලන්තේ ගිය දවස් අල්ලලා නැද්ද?