වසර දහයකට පසුව(O/L)හෙට මම සිල් සමාදන් වෙමි.....!

EPCO

Member
Jan 13, 2010
3,056
234
0

බොදු බැති ගීයක් ..............
:D:D

එහෙම කියන්න එපැයි. ;) බාන්න බයේ බැහැ වයිරස්ද දන්නෙ නැහැනෙ. :shocked:

අද අටසිල් සමාදන් වුනා නම් ඉන්ටනෙට් එන්න හොද නැහැ. :)
 
inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    එහෙම කියන්න එපැයි. ;) බාන්න බයේ බැහැ වයිරස්ද දන්නෙ නැහැනෙ. :shocked:

    අද අටසිල් සමාදන් වුනා නම් ඉන්ටනෙට් එන්න හොද නැහැ. :)

    යහපත් අරමුණක් වෙනුවෙන් නම් කම් නැත.....;);)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    යහපත් අරමුණක් වෙනුවෙන් නම් කම් නැත.....;);)

    එහෙමනම් කමක් නැහැ ඉතින්. හැබැයි අර කිඹුලා නම් කියන්නෙ වෙන එකක්නෙ:rolleyes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කවට කමට අමනාපයක් නැහැනෙ. :nerd: එහෙනම් තෙරැවණ් සරණයි!