වසර දෙකකට පසු තෙල් මිල පහලට

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මන් කිව්ව එක වෙයි නේද :confused2:
    මොකක්ද බං?

    ආහ් බැලුව.

    හිතාගන්න බෑ ඉතිං. උඹ කියන දේ ඉස්සරහ මාස 5-6 ගවර්මන්ට් එක හැසිරෙන විදිය අනුව වෙනස් වෙයි. හැබැයි ලංකාවෙ පෙට්‍රල් පරිභෝජනය ඩීසල් වලට සාපේක්ෂව සෑහෙන අඩුයි. ඒකයි ඔය අඩුවෙන් ගෙන්නන්නෙත්. ඒ නිසා උඹ කියන එක ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් මට හිතෙන විදියට නොවෙන පැත්තට ඉඩකඩ වැඩියි කියල