අපි තමයි බං මේ වෙලාවෙ මොනවහරි දෙයක් කරන්නෙ. ඩොලර් හොයනව, රුපියල් වලින් බදු ගෙවනව. එයිට අමතරව කීප දෙනෙක්ට ජොබ් දීල තියෙනව. මුං USD Rates 200ට අල්ලගෙන හිටපු කාලෙත් දිගටම සල්ලි විත්ඩ්‍රෝ කළා. මුං බැංකු පොලී අඩු කරල තියෙද්දි ඩිපොසිට් බර ගානකට 4% පොලිය ගත්ත. මෙයිට වඩා කැපකිරීම් කරන්න උනත් මම සූදානම් හරි සැලැස්මක් තියෙනව නම්. අඩුම තරමෙ තෙල් නැවක් හරියට Schedule කරගන්න බැරි එවුන් ඉද්දි මොනව කරන්නද කියල හිතාගන්න බෑ.ubath mulin venas veyan.. den bayi gathiya atha aerapan
den deyak karanna kale emin tiyenne




