වසර පුරාම ලිංගික ව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මුළු අවුරුද්දෙම අධ්‍යාපනයට කරේ මොකක්ද ?

    පෙළ පොතට ලිංගිකව දායක වීම

    ලිංගික අධ්‍යාපනය සහ සමලිංගික දායකත්වය අරඹයා කටයුතු කිරීම

    ආප්ප... ඒකනම් දන්නේ නැහැ

    ඔබේ අදහස ?





    G517MbPbwAA7Mmf
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අඩුමගානෙ ලක්ශ දහයක්වත් හොරාකන්න බැරි උනා
    තමන්ගෙ පවුල්වල උන්ව සන්ස්තා සබාපති, තානාපති තනතුරු වලට දාගන්නත් බැරි උනා. මෝඩම හත්තක් මාලිමා පාර්ලිමේන්තු උන්නම්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    පවුලක් වෙලා නැති
    ළමයෙක් හදලා නැති
    අනාගතයක් නැති
    උන්ට රට බාරදෙන්න එපා 😎

    රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මුළු අවුරුද්දෙම අධ්‍යාපනයට කරේ මොකක්ද ?

    පෙළ පොතට ලිංගිකව දායක වීම

    ලිංගික අධ්‍යාපනය සහ සමලිංගික දායකත්වය අරඹයා කටයුතු කිරීම

    ආප්ප... ඒකනම් දන්නේ නැහැ

    ඔබේ අදහස ?





    G517MbPbwAA7Mmf
    පාසැල් කාලසටහනේ ක්‍රීඩා පීරියඩ් එක සංශෝධනය කොට එය රති-ක්‍රීඩා පීරියඩ් එක ලෙස නම්කරනු ලැබේ!!

    නොදකින් ...මේ කාලෙනේ ඉස්කෝලේ යන්න තිබුනේ
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පවුලක් වෙලා නැති
    ළමයෙක් හදලා නැති
    අනාගතයක් නැති
    උන්ට රට බාරදෙන්න එපා 😎

    රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ
    එහෙම හිතලා පවුල් පන්සල් වෙලා හිටපු උන්ට රට දුන්නම උන් පවුල රජ පවුලක් බවට කන්වර්ට් කරගන්න එකනේ කරෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ඉතින් හුත්තො ලිංගික අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනය නෙමෙයි ද

    අපේ රටේ තියෙන්න ම ඕන දෙයක් ඕක නැති නිසා කොච්චර ප්‍රශ්න ද
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    පවුලක් වෙලා නැති
    ළමයෙක් හදලා නැති
    අනාගතයක් නැති
    උන්ට රට බාරදෙන්න එපා 😎

    රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ
    mahinda, namal?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    අඩුමගානෙ ලක්ශ දහයක්වත් හොරාකන්න බැරි උනා
    තමන්ගෙ පවුල්වල උන්ව සන්ස්තා සබාපති, තානාපති තනතුරු වලට දාගන්නත් බැරි උනා. මෝඩම හත්තක් මාලිමා පාර්ලිමේන්තු උන්නම්
    Kudu Container 320 k eliyata daagathaama aaye mokatada amuthuwen hora kanne ban😁😁👌
     
    • Like
    Reactions: CohenLenstra

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉතින් හුත්තො ලිංගික අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනය නෙමෙයි ද

    අපේ රටේ තියෙන්න ම ඕන දෙයක් ඕක නැති නිසා කොච්චර ප්‍රශ්න ද
    එහෙම ලිංගික දැනුම අහේනියක් තියෙන්නේ බුකියේ හෑලි ලියන උන්ට විතරයි. අනිත් සාමන්‍ය මිනිස්සු දැනුවත්
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පවුලක් වෙලා නැති
    ළමයෙක් හදලා නැති
    අනාගතයක් නැති
    උන්ට රට බාරදෙන්න එපා 😎

    රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ
    පවුල් උණු , ළමයි හදපු එකාට දීල අන්තිමේ කෙලෝ ගෙන බයියෝ බේරේ වැවේ ත් නෑව උබට මතක නැද්ද බන්. ඔසී කොල්ල කියල දාගෙන හිටියට උබත් නාල වගේ මට පේන්නේ. :lol::lol:
     
    • Like
    Reactions: RaZor_911

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    1970 ගණන් වල ඉඳන් ලබ්බෙ පත්‍රිකාවක් ලියාගෙන ඒකෙන් අබ ඇටේක දෙයක් කොරගන්න බැරුව ජෙප්පො නිසා බැරි උනා ඔහෑ ඔහෑ ගගා අඬන ලොඳ පොන්නයන්ට කඩේ යන වේස බයියන්ගෙ ටෝක් 🙈😂
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,482
    3,139
    113
    ඉතින් පෙලපොතට ආප්ප අලුත් දෙයක් නේ බන්.
    අවුරුදු 76ක් හිටපු උන් එහෙමෙ අලුත් දෙයක් කරාද?🙃
    Ade ochchara pela pothak Adyapanayak Campus thiyenne Me aurudde Hadapu Ewada ...?
     
    • Wow
    Reactions: Walter White

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    පවුලක් වෙලා නැති
    ළමයෙක් හදලා නැති
    අනාගතයක් නැති
    උන්ට රට බාරදෙන්න එපා 😎

    රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ
    අඩෝ ලමයි 3 හදලා රූප රාජිජිනියක් එක්ක පවුල් කාපු එකා අපිට ඇරපු ටික විදිය මතක් වෙනවකොට හීන් දාඩිය දානව
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    දේශපාලනය වැඩක් නෑ, නව අද්‍යාපන ප්‍රතිසන්ස්කරන කෙටුම්පත අරගෙන පොඩ්ඩක් කියවපන්. ගොඩක් හොද දේවල් තියෙනවා හයිලයිට් උන නරකට වඩා.


    lol, help kara nisa law eka namanna kiyala neda me kiyanne? hithapanko munge mentality eka.
    ------ Post added on Nov 17, 2025 at 9:58 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    එහෙම හිතලා පවුල් පන්සල් වෙලා හිටපු උන්ට රට දුන්නම උන් පවුල රජ පවුලක් බවට කන්වර්ට් කරගන්න එකනේ කරෙ

    mahinda, namal?

    එහෙම ලිංගික දැනුම අහේනියක් තියෙන්නේ බුකියේ හෑලි ලියන උන්ට විතරයි. අනිත් සාමන්‍ය මිනිස්සු දැනුවත්

    පවුල් උණු , ළමයි හදපු එකාට දීල අන්තිමේ කෙලෝ ගෙන බයියෝ බේරේ වැවේ ත් නෑව උබට මතක නැද්ද බන්. ඔසී කොල්ල කියල දාගෙන හිටියට උබත් නාල වගේ මට පේන්නේ. :lol::lol:

    අඩෝ ලමයි 3 හදලා රූප රාජිජිනියක් එක්ක පවුල් කාපු එකා අපිට ඇරපු ටික විදිය මතක් වෙනවකොට හීන් දාඩිය දානව


    හරි හමන් ජාතික වාදී නායකයෙක් දැකලා නැති එක උඹලගේ කරුමය

    trump-flag-trump-fight.gif
     
    • Haha
    Reactions: Don GasCan

    Similar threads