වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පා&#

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මචං බුදු චරිතයත් ග්‍රන්ථාරුඩ කරන කොට අති ශෝක්තියෙන් තමයි කරේ, ඒ වගේ ඕනෑම කතා පුවතක් මුක පරම්පරාවෙන් ඇවිල්ලා ග්‍රන්ථාරුඩ කරන කොට ගොඩක් බොරු අන්තර්ගත වෙනවා, නමුත් මචං ඒ කතාවේ මුලය හරය ඇත්ත වෙන්න පුලුවන් , අහස්නැව් නොතිබුනාට ඔළු 10 නොතිබුනාට රවනා කියලා රජෙක් ඉන්න පුලුවන් , උබට මතකද මීට අවූරුද්දකට විතර කලින් හොයාගත්ත ඊජිප්තුවේ පිරමීඩ චිත්‍ර වල අහස්නැව් සටහන් වෙලා තිබුණා, 1 නිසා ඔය හැමදේම මිත්තියාවක් කියල අයින් කරන්න බැ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    රත්තරං;15761563 said:
    AdamsBridge-745948.jpg

    මේක බැලුවහම මටනම් පේන්නේ මේක ස්භාවික පිහිටීමක් කියලයි

    අර වාල්මිකී කියන පල් හොරා ඌට ඕනේ විදිහට උගේ ශිව දෙයියා මාකට් කරගන්න ලියපු රාමායනෙන් ජොහොමටවත් ලංකාවේ ඉතිහාසය හොයන්න බෑ
    මටත් ඔය රාමායනය ගැනනම් වැඩි විශ්වාසයක් නැ.
    ඒ උනාට ඔය image වල එකේ ඔහොම පෙනුනට ඇත්තට දැක්කහම මේක ස්වභාවික පිහිටීමක් කියලා හිතෙන නැ.
    ඛාදනය වෙලා විනාශ වෙච්ච එකකට වැඩිය මේකේ වෙනසක් තියනවා ඒ කියන්නේ මේකේ පැහැදිලි edge දෙපත්තෙම තියනවා.
    මම හිතන්නේ මේක කව්රුහරි හදපු එකක්
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙහෙම ගියොත් තව අවුරුදු 1000ක් ගියහම කියයි අර පාකිස්තානේ බූමිකම්පාවෙන් පස්සේ ඇති වෙච්ච දූපත,
    පාකිස්තානයේ රජකල Nawaz Sharif රජතුමාගේ නිර්මාණයක් කියලා :P අනේ යකෝ...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නාසා ආයතනය තහවුරු කරලා නෑ හරියටම. ස්වභාවික පිහිටීමක් වෙන්නත් පුළුවන්
    මන් හිතන්නේ මේ ගැන හරියට පර්යේෂණයක් කරලා නෑ කරන්න කාලේ හරි
    කෙසේවෙතත් විජේට කලින් ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බ කියල හිතෙනව
    විජේ ආවට පස්සේ නෙ මේ අපි ඒ කියන්නේ ටිපිකල් ආසියානු වැද්දෝ බිහිඋනේ
    රාවණ ඇතුළු සෙට් එක එහෙම ඔය ඉන්දියන් නෙවි නෙ.
    හැබැයි රාවණ ගෙ වැඩ ගැන මේක (ආඩම් ගෙ පාලම) ඇරුනම වෙනත් බෞතික සාක්ෂි නෑ නේද ?
    සූරිය ගුණේ, ජයරත්නේ එහෙම නම් ගහන්නේ ගජබින්න. ඒ පොන්ස්ල රාවණ විකුණන් කනව

    ආඩම් ගෙ පාලම මිනි නිර්මාණයක් ද කියල හොයා ගත්තොත් , පුළුවන් ඒ මොක්කුද කියල හොයන්න
    එය ස්වභාවික පිහිටීමක් නම් රාමායනයේ බුවා අරවිදිහ එකක් ලිව්වේ අයි ? උ ඉන්දියාවත් එක්ක මල පැනලද ඒ වෙලාවේ හිටියේ ? එක්කෝ මෑන්ස් ගෙ තාත්ත ලංකාවේ?

    මේක ස්වභාවික පිහිටීමක් නොවුනත්
    පෘතුවි මහද්වීප චලනයේ සිද්දවෙච්චි ලොකුම වැරදි 2ක් තියෙනව.
    1. ලංකාව ද-කුණු ආසියානු කලාපයට සේන්දු වී පිහිටීම
    2. ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිටීම

    මේ වැරදි 2 නොවෙන්න, අද අපි මිට වඩා ඉහලින් ඉන්නව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මට නැවක් දෙන්නේ නම් ගිහිං හොයල බලන්න තිබ්බ.
    දැන් ඉතින් එක එකා බෝට්ටු දෙන්න ඉදිරිපත් වෙන්න එපා ඒවා හරියන්නේ නෑ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    මේක ස්වභාවික පිහිටීමක් නොවුනත්
    පෘතුවි මහද්වීප චලනයේ සිද්දවෙච්චි ලොකුම වැරදි 2ක් තියෙනව.
    1. ලංකාව ද-කුණු ආසියානු කලාපයට සේන්දු වී පිහිටීම
    2. ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිටීම

    මේ වැරදි 2 නොවෙන්න, අද අපි මිට වඩා ඉහලින් ඉන්නව.
    :P:P
    එතකොට ලංකාවේ බුදු දහමකුත් නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    :P:P
    එතකොට ලංකාවේ බුදු දහමකුත් නැහැ

    ඔව් වෙන්න පුළුවන්
    එත් දකුණු ආසියාවේ විතරද බං බුද්ධාගම තියෙන්නේ
    බුද්ධාගම ලෝකෙපුරා පැතිරුණ විද්‍යාවක්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    කිවුවට තරහ වෙන්න නං එපා. ස්වාභාවිකව ඇතිවන යම් පිහිටීම් යම් විශේෂිත ලක්ෂණ තියෙන්න පුලුවන් මෙම ආදම්ගේ පාලම මිනිස් නිර්මාණයක් නොවේ. මම නං විශ්වාස කරන්නේ රාමායණය යනු වාල්මිකී විසින් ලියනු ලැබු එක් මනඃකල්පිත ප්‍රභන්ධයක් වන අතර රාවණා යනු එහි එක් චරිතයක් පමණයි. රාවණා යනු එම කතාවේ දුෂ්ඨයා ය. චිත්‍රපටියක් වුවත් රසවත් කිරීමට එහි දුෂ්ඨයාට විශේෂිත බලතල එම කතා රචකයා ලබා දෙනවා. මෙම කතාවේත් දුෂ්ඨයාට යම් විශේෂිත හැකියාවන් ලබා දීලා තියෙනවා. ඔලු 10ක් තියෙන ගුවන් යානා පාවිච්චි කරන කෙනෙක් විදියට.

    රාවණාට දඬුමොණර නම් ගුවන් යානයක් තිබීම අපේ සිංහලයාට විශේෂ වුනා මක් නිසාද යත් aviation පටං ගත්තේ ලංකාවෙන් කියා උදම් අනන්න පුලුවන් නිසා:cool:. පසුව ඔය රාමායණය සිංහල ජනශ්‍රතිය සමග මිශ්‍ර වුනා.

    ලංකාවේ ඉතිහාසය ගැන නිල වශයෙන් පිලිගන්නේ මහාවංශය, දීපවංශය, චූලවංශය යන ග්‍රන්ථයි. මේවායේ ඇති දෑ 100% නිවැරදි නොවීමට පුලුවන. නමුත් මෙහි ඇති දෑ ලංකාවේ ඇති පුරාවස්තු සමඟ correlate වන නිසා අප හට එම ග්‍රන්ථ පිලිගැනීමට පුලුවන.

    රාවණා රජ සමයේ තිබුණා යැයි කියන ඔය දඬුමොණරය, පලිඟු දොරවල් යෙදූ මහා මාලිගා සහිත සුපිරි ශිෂ්ඨාචාරයේ නටඹුන් ලෙස අඩුම ගනනේ ඇණයක් වත් තවම හම්බවෙලා නෑ නේද? ලංකාවේ විජය රජුට පෙර ජනාවාස තිබුනා යක්ෂ නාග ගෝත්‍රිකයන් ලෙස. බුදුබණේත් සඳහන් වන්නේ එලෙසයි. ලංකාවේ බලංගොඩ මානවයා වැනි ප්‍රාග් ඓතිහාසික ගොත්‍රික ජනාවාස තිබුන බවට සාක්ෂි එමට ඇත නමුත් ඒවා රාමායණය වැනි වීරකාව්‍යයක් සමඟ පටලවා ගන්න එපා ඒවායේ රාමායණයේ සඳහන් වන ආකාරයේ සුපිරි සනාවාස නොවේ.

    රාමායනය වැනි රසවත් ග්‍රීක වීර කාව්‍ය පවා ඇත නමුත් බටහිර මිනිසුන් වීරකාව්‍ය හා ඉතිහාසය යනු එකක් නොව දෙකක් ලෙස සලකිමට තරම් බුද්ධිමත්ය. අවාසනාවකට ලංකාවේ මෑතක සිට රාවණා ෆැන්ටසියක් ව්‍යාප්ත වෙමින් ඇත. බෞද්ධයන් වන අපට ඉන්දියානු මිත්‍යා විශ්වාස ඔලුවට දමා ගැනීමට අවශ්‍ය නැත.

    රාවණා ෆැන්ටසියේ අතරමං වූ අය මට බැනීමට ද ඉඩ ඇත ඒ වගේම රෙපුත් කැපීමටද ඉඩ ඇත. නමුත් මා හට මගේ මතය ඉදිරිපත් නොකර සිටිමටද නොහැක.:dull:
     
    • Like
    Reactions: PMUB

    වල්මිකී පොරගේ කතාවේ දුෂ්ටයා රාවණ ටිකක් උස්සල තිබ්බ
    එක දකින අපි සිංහලු රාමයාණය රොක්ස් යයි කියති මන්ද අපිට රාවණ නම් රජෙක් සිටියේය ඔහුට ඔලු 10 කි, යන්න එන්න ගුවන් යානයකි, එකෙන් ඉන්දියාවට ගොස් (පාලමක් තියෙද්දී ?) සිතා නම් ගැණියෙක් උස්සන් එන්න තරම් බලයක් ඔහුට තිබ්බ. මේ කතාවෙන් ඔළු ඉදිමි සිටින මේ සිංහලු නිකංම මේ රාමා-යනයට සුවිශේෂී තත්වයක් ලබා දුන්නේය. වල්-මිකී බලාපොරොත්තු වුයේ එය විය හැක

    රාවණ නිකංම නිකං රජෙක් වුවා නම් පොරට මොන දඬු මොනරද , පොරට මොන සීතා ද සීතා ජෝන්ස් තමා :cool:
     
    :yes: