තෝ බං බොලං කියන මේ සමනල් මහත්මයා කිව්වා නම් මොකක්ද යකෝ කියා එකේ වැරැද්ද කියලාමට මහත්මය කියන්න ඕන නැ, තෝ කතා කරන්න ඉගන ගනින්, යකෝ මම කියන්නේ රාවණා හිටියා කියලා නෙමෙයි අපිට විජයට එහා ගිය දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා කියලා,උබටත් මර ඇම්මක්නේ තියෙන්නේ රාවණා හිටියේ නැ කියන්න, ඇයි රාවණා අතින් මොකක් හරි වරදක් උනාද[/B][/COLOR][/SIZE][/FONT]

ඇයි රාවනා මට පඩි ගෙවනවද
ඔය සමනල් මහත්මයටනේ ඇම්මක් තියෙන්නේ, තද වෙලා තියෙන්නෙ
බලන්නකෝ සමනල් මහත්මයෝ මම in control කතා කරන හැටි..
ඔබතුමාගේ අම්මා රාවනා ලගට ගියාද, නැත්නම් රාවනා අම්ම ලගට ආවද

සිරා බ්‍රෑන්ඩ් එකෙක් වෙන්න ඕනේ..මේක ලියන්න කලින් පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් කියහන්කෝ





නරක සමනල්ලු වගේ ජිවිතය ගෙවන උන්මේවා ලියන උන් කොහොම ජිවිතය ගෙවන අයද

ජනප්‍රවාදය අනුව නම් එන්නනම් යම් යම් සිද්දාන්තයක් සිදුවෙන්න ඕන නේද, මම අද එළකිරියේ ත්රෙඅඩ් 1 දැක්කා ලෝකේ රටවල් හොයාගන්න කලින් ඇදපු සිතියමක් 1 කවුද ඇන්දේ ? ඒ වගේ පිරමීඩ හදන්න තාක්‍ෂණයක් අවේ කොහොමද,
අනිත් හොදම 1 තමයි කුවේණිය විජයගේ සේනාව විලක් ඇතුලේ උමගක හිර කරන් හිටිය කියන කතාව, එහෙනම් විල් ආශ්‍රිතව දියුණු ශිෂ්ටාචාරයක් තියෙන්න ඕන නේද
ජනප්‍රවාදය අනුව නම් එන්නනම් යම් යම් සිද්දාන්තයක් සිදුවෙන්න ඕනම නෑ මිනිස්සු අහපු කතාවක් වුනත් ප්‍රමාණවත්.
ලෝකේ අතීතයේ යම් දියුණු ක්‍රම තියෙන්නෙ ඇති ඒ හැමෝම රාවණාගෙ එකවුන්ට් එකට දාන්න එපා, උදාහරණයක් ලෙස බිසෝකොටුව අතීතයේ ලංකාවෙ හොයාගත්ත විශිෂ්ඨ වාරි ඉංජිනේරු ක්‍රමයක්. ඒ වගේ යම් යම් දේවල් වලින් දියුණුවන් පෙන්වුවට රාමායණය කියන ප්‍රභන්ධය ඇත්තක් වෙන්නේ නෑ..
කුවේණිගෙ කතාව පණ්ඩුකාභය රජුගෙ කතා ගත්තොත් ඔව කටින් කට යනකොට අතිශොක්තිය එකතු වෙලා තමයි ඇවිල්ල තියෙන්නේ.
p@#@# tamai owa opt wala tibunata koheda ban oppu karala tiyenne

අඩෝ උබ වගේ නෙමෙයි බන් මම අනුන්ගේ මතේට ගරු කරනවා, මම උබේ රේප් කැපුවේ නම් නැ, මම ඒ වගේ හිගන වැඩ කරන්නේ නැ, මම උබට ඔන්න රේප් 7 ක් දුන්නා.ලොව අටවන පුදුමය... 10-21-2013 01:25 AM buruwek wage kiyana hema dema piliganna epa, hoyala balapan
වසර ලක්ෂ ගණනකට පෙර... 10-20-2013 09:35 PM -7 paraya
වසර ලක්ෂ ගණනකට පෙර... 10-20-2013 01:18 PM -5
වසර ලක්ෂ ගණනකට පෙර... 10-20-2013 07:49 AM ..![]()
![]()



අඩෝ උබ වගේ නෙමෙයි බන් මම අනුන්ගේ මතේට ගරු කරනවා, මම උබේ රේප් කැපුවේ නම් නැ, මම ඒ වගේ හිගන වැඩ කරන්නේ නැ, මම උබට ඔන්න රේප් 7 ක් දුන්නා.![]()





