වසර 10කින් පසු එළකිරි.......!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වසර 10කින් පසු එළකිරි.......!

    මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?
    දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    sahenna bonna ona case ekak:)2009 enakota 2006 kattiya gana danagaththa ewwa thawama link thiyanawa edata elakiri eka menna mehemay patangaththe kohomada goda kattiya meekata ekathu une kiyana ewwa oya dapu eke thibba:) eka edawagee dawasaka denna mama link eka thyana inne menna elakiri kiyala :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවිය පටන් ගත්ත අවධියේදි හිටිය..
    සමාජිකයන් දැන් පෙන්නත් නැති එකේ...

    ඒ අවධියේ දි දැන් ඉන්න සමාජිකයන් එයි කියලා
    එක හෙලා අපිට කියන්න අමාරුයි..
    හ්ම්, කොහොම වුනත්.. ඒදාට ස්පැම් කාරයෝ, ඒ වගේම කටට ආපු දේ ආවට ගියාට කියන්න නම් බැරි වෙයි කියලා.. මම හිතනවා..


    ඒ අවධියේ දි වත්...
    එළකිරි අඩවියේ අලුත් නිතී රෙගුලාසි වගේම..
    අලුත් තාලේට හැඩ ගැන් වේලා තියෙයි කියලා
    මං හිතනවා..
     
    • Like
    Reactions: INCORRECT

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව් අවුරුදු 10 කින් මට 31.... තකොට කොහේ ඉදියිද දන්නේ නැහනේ. :P:P

    දැවැද්දට පරිගණකයක් එක්ක..
    නෙට් කනෙක්ෂන් එකක් ලැබුනා නම් අනිවාර්යෙන් ම ඇවිල්ලා යන්න එන්න...
    :D:P
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හුරේ වේවා..............!!!! අවුරුදු 10කට පස්සේ එලකිරි එකට අවේ සුභ ආරන්චියක් කියන්න.

    මෙන්න මගේ ගෑනිට 4 වෙනි පාරටත් කෙල්ලෙක් හම්බ උනා..ඔක්කමලා මට සුභ පතපල්ලා.......


    එතකොට GT අයියා ඈවිල්ල කියනවා

    "මල්ලි එලකිරි එකේ ඉන්නේ
    දෑන් උඹයි මායි විතරයි.:(ඒ නිසා මන් විතරක් තවත් කෙල්ලොම 6ක් උඹටයි උඹේ ගෑනිටයි හම්බෙන්න කියලා සුභ පත්න්නම්.":P:P:P

    (මෙහෙම කවමදාවත් වෙන්නෙ නෑ කියලා දන්නවනේ:D:D:D)
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හුරේ වේවා..............!!!!

    මෙන්න මගේ ගෑනිට 4 වෙනි පාරටත් කෙල්ලෙක් හම්බ උනා..ඔක්කමලා මට සුභ පතපල්ලා.......


    එතකොට GT අයියා ඈවිල්ල කියනවා

    "මල්ලි එලකිරි එකේ ඉන්නේ උඹයි මායි විතරයි.:(ඒ නිසා මන් විතරක් තවත් කෙල්ලොම 6ක් උඹටයි උඹේ ගෑනිටයි හම්බෙන්න කියලා සුභ පත්න්නම්.":P:P:P


    (මෙහෙම කවමදාවත් වෙන්නෙ නෑ කියලා දන්නවනේ:D:D:D)
    අර කවුද කිව්වා වගේ හෝලි සිට් කිව්වලු..
    :eek:
     
    • Like
    Reactions: sanu2000

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Oyatat hitena dewall...

    Hmmmmm....

    etakota mama nam kiyanne....
    EK eke hitiyaa hugak anit ayata udaw karana, hugak wadagat alut dewal beda ganna set ekak hitya.

    e wagema hodata mada gahanda wagema elata mada kanda puluwna set ekak htityaa kiyalaa....:lol: :lol: :lol: ;)