වසර 10කින් පසු එළකිරි.......!

lilman

Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo
    නාකි මයින ලෙෆ්ට් වෙලා.හාමුට ගූ ගිහින්.ජෙප්පො වැඩ පෙන්වනව. @2osama වැද්දට පුක දෙනව :)
     

    Sen-lu

    Well-known member
  • එලකිරි එක කොහොම උනත් මම නම් ගොඩක් වයසට ගිහිල්ල තියෙයි. ඒ කාලෙට ඇස් පෙනීම එහෙම නැතිවෙලා එලකිරි පැත්තේ නම් එන්න බැරිවෙයි. :lol:
    ආතගෙ ඇස් පේනවද තවම 😂

    එලකිරි.කොම් ලෝක වියාප්ත වෙලා තියෙයි නේද
    හරියට ෆෙස්බුක් වගේ මයි ස්පේස් වගේ ට්විටර් වගේ දැනටමත් ලෝකෙ රටවල් වලින් එලකිරි ලොග් වෙනවනේ නේද
    laugh.gif

    ------ Post added on Aug 21, 2024 at 9:56 PM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,453
    113
    Panadura
    2010 දි ෆොන්සේකට නොදී මහින්දට දෙන්න ගත්තු තීරණය හොද එකක්.
    තව අවුරුදු 10කින් බලමු අනුර ජනාධිපතිතුමා මේ රට මොන විදිහට දියුණු කරලා තියෙයිද කියලා 💪