වසර 10කින් පසු එළකිරි.......!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    14 පස්සෙ සිංහලූ බෝර් කරන් අතීසාරේට ජීවනී හොයනවා අමුඩ ඇදන්

    ඔකයි 14 පසසෙ උනේ

    තව 10 පස්සෙ පස්සෙ සිංහලු ඉන්නේ බෝක්කු වගේ
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එදාටත් එනවා කියපු උන්ගෙන් කීයෙන් කී දෙනාද අද වෙද්දී ඇත්තටම එන්නේ මේකට.

    api innawa e kale indan

    Balinnam umbata wadiya hariyatama awuruddakata kalin mama join wela thiyenne.
     
    • Like
    Reactions: INCORRECT

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,364
    12,629
    113
    Piliyandala
    2034 මෙය දකින දුවේ පුතේ...

    දැනට මේ කාලේ දේශපාලන ත්‍රෙඩ් වලින් පිරී පැවතුනත් මා එකතු වූ 2013 අවුරුද්ද සහ ඒ කාලය මෙය ඉතාම සුන්දර තැනක් විය....
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    වසර 10කින් පසු එළකිරි.......!


    මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?

    දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?
    After 14 years..... @AnuradhaRa writing here as his own diary