වසර 10කින් පසු එළකිරි.......!

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    migara aththath enawada e kaleta.2012 loka winasen omlet unee naththam onna mama mage kollatay kello dennatay lap 3 arandeela okkoma elakiri enawa wife enne na mokada meke kukulo hitiyoth ehema :p
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් සෙසු චරිතේ උඹ දැක්ක කල්...... :P මටද කුකුලා කිව්වේ.

    73577195.zDZyij00.BigFatHen.jpg

    :P:P:P:P:P:P:P:P:P:P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හෆොයි උඹට හිතෙන දේවල් බන් තව අවුරුදු 10කින් වෙන ඒව දැන්ම කියන්න පුලුවන් නම් මම මේ කට්ට කාගෙන කැම්පස් යන එක නවත්තල දාගන්න‍වනෙ අංජනමෙන් සාස්තර කියන තැනක් බන් :P
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    In 10 years of time I'll be 36.
    So I think there will be colonies in the moon and outer space.
    Sri lankans will migrate to the moon because of the MR's political discrimination of the
    opposite ideas.I will be one of them.So for their usage,there will be a mirror site
    on elakiri on the moon.
    http://elakiri.moon/
    local admin = PlainTruth
    and the lanka site.
    http://elakiri.lk/
    << local admin = windows8

    Because of the political ideas are different the GT(admin of two sites) won't

    allow exchanging the messages over politics poll.So there will be no more political
    wali in 10 years.But in other polls both moon lk ppl and lk ppl can access and
    share with each other.we are all sri lankans know.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    :rolleyes::rolleyes::rofl::rofl::P:P
    :lol::lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මං එදාට ඇවිල්ලා කියනවා මල්ලිලා..මමත් ඉස්සර එළකිරි හිටිපු කෙනෙක් තමයි..අපි ඉස්සර මීට වඩා හොදට හිටියා(එහෙම නැතත් කියන්නේ එහෙමනේ..)
    දැන් හැදෙන එවුන් කිසි කමකට නෑ...උඹලා දැන් කුණුහරපෙන් බැනගෙන ත්‍රෙඩ් එකක්වත් දාන්නේ නෑ..(ඒ කාලේ වෙනකොට GT අය්යා එලට නීති දාලා තියෙයි..)වැඩක් නෑ මල්ලිලා කියනවා..ඒතකොට මේ පරන එවුන් හින්දා මට මේ අලුත් කොල්ලො කෙල්ලො ටිකවත් හදාගන්න බෑ කියලා GR අය්යා මාව ban කරයි..අනේ ඉතින් මේ අහිංසක රවුක්ස් මොනවා කරන්නද?මං GT අය්යාට කියලා කියලා ආයේ unban කරගන්නවා..ඉතින් ඊට පස්සේ ඉතින් වැරදිලාවත් මිගාර අන්කල්වත් මේ පැත්තේ ආවොත් එයාටත් මඩක් ගහලා.අපේ බ්ලැක් මනී කොලුවාටත් හොද මඩ තලියකින් සංග්‍රහ කරලා..ඔන්න ඔහේ යනවා..

    දැන් ඉතින් බලනකොට තව අවුරුදු 10 කොල්ලා කොහේ ඉදියිද දන්නේ නෑ..කොහේ හිටියත් මං හිතන්නේ සිංදුවක් වත් බාගන්න අපි එළකිරි එයි..ඇත්තටම ඒ දවස ගැන හිතාගන්න බෑ..
    :no::no::(:(:(
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    එදාට ඉතිං මේ අද දාන ත්‍රෙඩ් තියෙයිද දන්නේ නෑ

    එන්න පුලුවන් උනොත් ඇවිල්ල ඔය මොනව හරි කියලා

    කෙල්ලෙක් එක්ක එහෙම චැට් කරල යනවා ( පස්සෙ බැලුවම චැට් කරල තියෙන්නේ ලමයත් එක්ක වෙයිද දන්නේ නෑ ) :s
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    එදාට ඉතිං මේ අද දාන ත්‍රෙඩ් තියෙයිද දන්නේ නෑ

    එන්න පුලුවන් උනොත් ඇවිල්ල ඔය මොනව හරි කියලා

    කෙල්ලෙක් එක්ක එහෙම චැට් කරල යනවා ( පස්සෙ බැලුවම චැට් කරල තියෙන්නේ ලමයත් එක්ක වෙයිද දන්නේ නෑ ) :s

    ow machan paranaa thread dain classic vage ney peney :(