වසර 10කින් පසු එළකිරි.......!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි.කොම් ලෝක වියාප්ත වෙලා තියෙයි නේද
    හරියට ෆෙස්බුක් වගේ මයි ස්පේස් වගේ ට්විටර් වගේ දැනටමත් ලෝකෙ රටවල් වලින් එලකිරි ලොග් වෙනවනේ නේද

    අලුත් දේවල් එකතුවෙලා
    සිංදු ගන්න මේක පුස්ථකාලයක් වෙයි
    ජීටී ගැන සේරලම කථාකරයි ෆේස්බුක් මාර්ක් සබගි වගේ
    හ්ම්

    තව නීති සමහර විට හැඩ රුව පවා වෙනස් වෙන්න පුලුවන්
    එකෙන්ම අලුත් කස්ටිය එන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: INCORRECT

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔය කිව්වට අපිටත් කලින් උඹ බඳියි වගේ:rofl::rofl::P

    නැ නැ බදින්නේ නැ.....pitbull වගේ ඉන්නවා
    Pitbull2.jpg

    :P:P:P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    32321564984897894894498489498489797489
    4984897489894984598489484897/79+823135
    48974
    984+4589+7
    8979874
    984867897987878989789789798798789798
    8978978978978678786787897
    8678978978978954565465+98+98985626252062136
    2095
    959
    549
    +58+98
    +989+89+8+556+



    Meka knowing Film Eke wage wedak Puluwannam danmamma Hoyaganin :P:P:P:P
     
    • Like
    Reactions: krisco

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නැ නැ බදින්නේ නැ.....pitbull වගේ ඉන්නවා
    Pitbull2.jpg

    :P:P:P
    අම්මෝ අපි මේ එක ගෑනියෙක් නඩත්තු කර ගන්න බැරුව මෙච්චර කියෙව්වේ. :P:P:frown:
    උඹ පිට් බුල් වෙන්න ගිහින් තියන FIT එකත් නැති කරගෙන
    හිඟන්නෙක් වගේ Bull ලා බලගෙන ඉන්න තමා වෙන්නේ
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BLACK MONEY

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් හැමෝම එලකිරි ආවට ඉස්සර තිබුනේ ෆෙස්බුක් කියල එකක් කියල කියනවා..

    මාර්ක් කාරයා ෆේස්බුක් එක එලකිරි එකට විකුනුව කියල කියමු හිටියොතින් :yes:;)
     

    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    තව අවුරුදු 10කින් මගේ වයස අවුරුදු 13යි
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තව අවුරුදු 10කින් මගේ වයස අවුරුදු 13යි
    මචන් 2000 ලබන කොට computer වලට අවා Y2K Problem කියලා එකක් ඒ කිව්වේ අපි ඉස්සර පව්ච්චි කලේ අවුරුද්දට 99, 98 වගේ නේ 2000 ලබන කොට 00 කියලා තමයි computer වල අවේ
    අන්න ඒ වගේ දෙයක් තමයි උඹේ වයසටත් වෙලා තියෙන්නේ:confused::confused:
    මුලින් තිබ්බ ඉලක්කම හැලිලා
    හරිනම් 113 එන්න ඕනා:lol::lol::lol::P:P:P
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හායි යාලුවනේ ..:D

    මම දැනට අවුරුදු 13 ක් එළකිරි එකේ ඉන්නවා.අද මට මෙහෙම ඔයාල එක්ක කතා කරන්න හිතුනේ මගේ පරණ Ek යාලුවෙක් හම්බවුන නිසා.එ
    යා නමින් Migaramk .ආදරේට අපි කියන්නේ එයාට වසනා bakery කියල. එයා දැන් සයිට් එකේ පෙන්න නැහැ මොකද එයාගේ පුතා australia ඉන්න නිසා එහෙට වෙලා විවේකි සුවය ලබනවලු.ඉතින් තව හුගාක් යාලුවෝ හිටිය එක එක කාණ්ඩවල එක එක විදිහේ.මට මතකයි කොච්චි පෙරේරා , EK Traveller Jkadithya වගේ පටබැදි නම් තිබුණු අයත් හිටියා. දැන් GTRZ ගේ පුතා සයිට් එක කරගෙන ගියාට ඉස්සර හිටියේ GTRZ . ඉස්සර හැමදාම වලියක් යනවමයි. දැන් වගේ technical ත්රෙඩ්ස් තිබ්බේ නැහැ ඒ කාලේ.ඒ කාලේ හිටිය ජනාදිපති මහින්ද රාජපක්ෂ පාලනය ගැන තම හුගක්ම දේශපාලන ත්රෙඩ්ස් ආවේ.කට්ටිය පක්ෂවලට බෙදිලා ත්රෙඩ්ස් පුරවනවා හෝ ගාලා.ඒ අතරේ තව ය හිටිය movies update කරන,විහිලු කතා කියන, නිසදැස් ලියන ,නොමිලේ reload දෙන,එක එකට කැපිල්ලට ත්‍රෙඩ් දාන කට්ටිය් පිරිලා හිටියා.ඒ කාලේ අපි හුගාක් සතුටින් හිටියා.අද වගේ නෙවේ ඉස්සර .කට්ටිය හුගාක් සහයෝගෙන් හිටියා. එකිනෙකට උදව් කරගන්නේ හුගාක් සතුටින්.අද ඒ කාලේ සියිට් එකේ ඉදපු අය පේන්නවත් නැහැ.කාලයත් එක්කම කට්ටිය තම තමන්ගේ ජීවිත වල ගමන් කරනවා.දවසක් migaramk ත්‍රෙඩ් එකක් දැම්මා අවුරුදු 10 කට පස්සේ මොනවද කියන්නේ EK ඇවිත් කියලා.ඔන්න මම පොරොන්දු වුණා වගේ ආවා. මිහිරි අතීතය ගැන වචන කීපයක් ඔයාල එක්ක බෙදාගැනීමට ලැබීම ගැන හුගාක් සතුටු වෙනවා.:D

    තවත් විස්තර කතා කරුමු තව ටිකකින්.:rolleyes:
     
    • Like
    Reactions: INCORRECT

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුතාල දන්නවද ඒ මම කොල්ල කාලෙ එලකිරි එකේ හිටිය Migaramk කියල කේක් බාස් කෙනෙක්.

    ඒක ඒ කාලෙ කරපු වැඩ..... මතක් වෙද්දි තාමත් මට ඌරු ජුවල් නගිනව

    canstock2295498.jpg

     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පුතාල දන්නවද ඒ මම කොල්ල කාලෙ එලකිරි එකේ හිටිය Migaramk කියල කේක් බාස් කෙනෙක්.

    ඒක ඒ කාලෙ කරපු වැඩ..... මතක් වෙද්දි තාමත් මට ඌරු ජුවල් නගිනව

    canstock2295498.jpg


    :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පුතාල දන්නවද ඒ මම කොල්ල කාලෙ එලකිරි එකේ හිටිය Migaramk කියල කේක් බාස් කෙනෙක්.

    ඒක ඒ කාලෙ කරපු වැඩ..... මතක් වෙද්දි තාමත් මට ඌරු ජුවල් නගිනව

    canstock2295498.jpg


    ඔන්න එකටනම් හිනා ගියා... රෙප් නැ:lol::lol::P:P