මටනම් Nokia
Nokia 3310
Nokia N73
SonnyEricsson G700
Nokia E72
Planning to buy HTC Desire HD




මම නම් මුලින්ම ගත්තේ SAMSUNG X660 Phone එකෙන් අවුරුදු 5ක් වුනත් තාම එක වැඩ... ඊට පස්සේ Nokia එකක් ගත්තා දැන් නම් හැබැයි පාව්ච්චි කරන්නේ Sony ericsson
අන්න හරි දේ අදුරන්නෝ..![]()



පාව්චිචි කරපු එවත් එක්ක බලන කොට මම හුගක්ම කැමති Sony Ericsson එකට තමයි.
ඊලගට කැමති Samsung එකට තමයි....![]()


