~ වසර 10ක මගේ ජංගම දුරකතන ගමන්මග... ~

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ~ වසර 10ක මගේ ජංගම දුරකතන ගමන්මග... ~

    වසර දහයක මගේ ජංගම දුරකතන ගමන්මග...

    dsc03168k.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් කාටවත් නොකියා හැම පාරම ආශ්‍රය කලේ
    නොකියා පවුලේ ෆොන් තමයි..
    මං නම් අන්තිම ටිකේ විතරක් මාරු කල ෆොන් ටික කියන්නම්..
    ...

    N80 -> N73 -> N82 -> N97
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    dena Samsung phones thama negala nenee. mobile screens best eva Samsung thama. Even features they got everything.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම නම් මුලින්ම ගත්තේ SAMSUNG X660 Phone එකෙන් අවුරුදු 5ක් වුනත් තාම එක වැඩ... ඊට පස්සේ Nokia එකක් ගත්තා දැන් නම් හැබැයි පාව්ච්චි කරන්නේ Sony ericsson
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මම නම් මුලින්ම ගත්තේ SAMSUNG X660 Phone එකෙන් අවුරුදු 5ක් වුනත් තාම එක වැඩ... ඊට පස්සේ Nokia එකක් ගත්තා දැන් නම් හැබැයි පාව්ච්චි කරන්නේ Sony ericsson

    අන්න හරි දේ අදුරන්නෝ..
    11.gif