වසර 18කට වන පසු රාහු කේතු මාරුව....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වසර 18කට වන පසු රාහු කේතු මාරුව....

    30367847.gif

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    තැන්පත් ධනය වර්ධනයවේ :P එළනේ

    තැන්තූ වේවා

    රෙප් +
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mewa wishwaasa karala nikan oluwa mongo maris karaganna epaaaa bnz.....
    samhara ewn meka dakka welaawe indala syco gahanwa....
    mewata one widihata inna giyoth kaadaawath oluwa ussanna ba....
    ona deyak wenne hondatai kiyala aathal eke inna one thiyena dey karagena...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මටත් අවුල බන්.මට නම් දන් දැන්ම මාරුව තදින්ම දැනෙනව.හෆ්ෆා:(:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;10339997 said:
    මට එපා.. උනා! :( :(

    මටත් ගොඩක් අපලයි ලු. :(:(:(

    මේවා බලල තමන්ගෙ හිත අප්සට් කරගන්න එපා. උත්සාහයයි කැපවීමයි තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඔය ග්‍රහයන්ට ජීවිතේ බාර දීල නිකන් ඉන්න එපා :no:
    කැපවීමක් කලොත් හොඳ ප්‍රතිඵලයක් එනවමයි. අත්දැකීමෙන් කියන්නෙ. ඒක නවත්තන්න ඔය ග්‍රහයන්ට බෑ :):):)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේවා බලල තමන්ගෙ හිත අප්සට් කරගන්න එපා. උත්සාහයයි කැපවීමයි තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඔය ග්‍රහයන්ට ජීවිතේ බාර දීල නිකන් ඉන්න එපා :no:
    කැපවීමක් කලොත් හොඳ ප්‍රතිඵලයක් එනවමයි. අත්දැකීමෙන් කියන්නෙ. ඒක නවත්තන්න ඔය ග්‍රහයන්ට බෑ :):):)

    ඒක ඇත්ත.නමුත් මේ කියන්නේ එහෙම කතාවක් නෙමේ.උත්සාහයයි කැපවීමයි කියන එක කාටත් තියෙනව මොට්ටම මොට්ට කම්මැලියෙකුට අරෙන්ඩ.වෙනදට අපි යම් දෙයක් කරන්ඩ වි.10 ගියා නම් සමහර විට එමි කාලය තුල ඊට වඩා වි15 ගත වෙන්ඩ පුලුවන්.කාර්යය කෙරෙනව.ඒත් ඒ සඳහා වෙන මහන්සිය ඊට වඩා වෙහෙසකර වෙන්ඩ පුලුවන්.

    වෙනදට අපි ගමනක් යන්ඩ ගත කරන කාලය වි40 නම් මේ දවස් වල ඒක වි 45 හෝ 50 යන්ඩ පුලුවන්.ගමනේ අවසානයට යනව.නමුත් ඒ සඳහා ගත කරන කාලය,ශ්‍රමය,මුදල වැඩි වෙනව.අන්න ඒකයි ඒකෙන් කියන්නේ.ඉතින් ඒ කරදර මැඩගෙන යන්ඩ තමන් උත්සාහ ගන්ඩ ඕනෙ.ඒකට තමයි ජ්‍යෝතිෂ්‍යයෙන් සරලව මේව පැහැදිලි කරන්නේ.
    :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක ඇත්ත.නමුත් මේ කියන්නේ එහෙම කතාවක් නෙමේ.උත්සාහයයි කැපවීමයි කියන එක කාටත් තියෙනව මොට්ටම මොට්ට කම්මැලියෙකුට අරෙන්ඩ.වෙනදට අපි යම් දෙයක් කරන්ඩ වි.10 ගියා නම් සමහර විට එමි කාලය තුල ඊට වඩා වි15 ගත වෙන්ඩ පුලුවන්.කාර්යය කෙරෙනව.ඒත් ඒ සඳහා වෙන මහන්සිය ඊට වඩා වෙහෙසකර වෙන්ඩ පුලුවන්.

    වෙනදට අපි ගමනක් යන්ඩ ගත කරන කාලය වි40 නම් මේ දවස් වල ඒක වි 45 හෝ 50 යන්ඩ පුලුවන්.ගමනේ අවසානයට යනව.නමුත් ඒ සඳහා ගත කරන කාලය,ශ්‍රමය,මුදල වැඩි වෙනව.අන්න ඒකයි ඒකෙන් කියන්නේ.ඉතින් ඒ කරදර මැඩගෙන යන්ඩ තමන් උත්සාහ ගන්ඩ ඕනෙ.ඒකට තමයි ජ්‍යෝතිෂ්‍යයෙන් සරලව මේව පැහැදිලි කරන්නේ.
    :D

    මචන් මේවා ගැන මම පෞද්ගලිකව එච්ච්ර විශ්වාස කරන්නෙ නෑ. ඒත් විශ්වාස කරන අයට එපා කියන්නෙත් නෑ. මම කියන්නෙ මේවා බලලා නිකන් අප්සෙට් වෙන්න එපා කියලා. බලපන් කට්ටිය දාලා තියන කමෙන්ට්ස් දිහා. කරන්න යන වැඩත් එපා වෙලා වගේ නේද ?? මේවා බලලා ඊට පස්සෙ වැඩ කරන්නෙ අපෝ මට බෑ මේ දවස්වල අපලයි, කිසිදෙයක් හරියන්නෙ නෑ කියලා පසුගාමී විදියට. ඒකයි මම කියන්නෙ (no offence) :nerd::)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් මේවා ගැන මම පෞද්ගලිකව එච්ච්ර විශ්වාස කරන්නෙ නෑ. ඒත් විශ්වාස කරන අයට එපා කියන්නෙත් නෑ. මම කියන්නෙ මේවා බලලා නිකන් අප්සෙට් වෙන්න එපා කියලා. බලපන් කට්ටිය දාලා තියන කමෙන්ට්ස් දිහා. කරන්න යන වැඩත් එපා වෙලා වගේ නේද ?? මේවා බලලා ඊට පස්සෙ වැඩ කරන්නෙ අපෝ මට බෑ මේ දවස්වල අපලයි, කිසිදෙයක් හරියන්නෙ නෑ කියලා පසුගාමී විදියට. ඒකයි මම කියන්නෙ (no offence) :nerd::)
    ඒක ඉතින් මල්ලි තමා තේරුම් ගන්න විදිහ අනුව තමා.ඔයාට ඒක දක්ක අවුල් යනව නම් ඒක නොබල ඉන්න එක හොඳයි.දැන් මට ඒක දක්කහම තවත් හිතට දෛර්ය අරන් වෙනදට වඩා මහන්සි වෙලා ඒ වැඩේ කරන්ඩ මහන්සි ගන්නව.ජ්‍යෝතිෂ්‍ය හිතන්ඩ ඕනේ අන්න ඒ පැත්තෙන්.මානසික මට්ටම පහත දා ගන්න පැත්තෙන් නෙමි.:nerd: