= වසර 200 පැරණි ජපන් 'පඩ යුද්ධය' (Photos සහිතයි) =

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    = වසර 200 පැරණි ජපන් 'පඩ යුද්ධය' (Photos සහිතයි) =

    වසර 200 පැරණි ජපන් 'පඩ යුද්ධය'


    c_scale,fl_progressive,q_80,w_800.jpg


    ගොඩක් දෙනා මේ පැරණි සිතුවම දුටුවම එක එක ජාතියේ අදහස් ප්‍රකාශ කරනවා. ඇත්තටම වැසිකිළියක ඇද තිබු වසර 200 ක් පැරණි මේ සිතුවම වල පිරිමින් සහ කාන්තාවන් ආයුද බාවිතා නොකර සතුරා වෙත තම ගුද වාතය පිට කරමින් යුද්දයක නිරත වෙන අයුරු දැක්වෙනවා.

    මේ කලා කෘතිය හදුන්වන්නේ He -gassen (Fart Battle) කියලයි. මේ සිතුවම් වල ගැබුරු අර්ථය විමසා බැලුවොත් එවකට ජපානයේ දේශපාලනික හා සමාජයීය වෙනස්වීමි මෙමගින් නිරුපනය වන බව කියවෙනවා.

    කෙසේ නමුත් මේ සිතුවම් ඇදපු චිත්‍ර ශිල්පියාව කවුරුත් දන්නේ නැ. සමහර විට කිහිප දෙනෙක් වෙන්නත් ඇති. මේ සිතුවම වෙනස් දර්ශන ගණනාවක් නිරුපනය කරනවා. එ වගේම එක් චරිතයක් තවත් චරිතයක් දෙසට කාන්තා පිරිමි බේදයකින් තොරව වේගයෙන් එල්ල කරන ගුද වාතයෙන් දෙවන චරිතය හානියට ලක් වෙන බව මෙන්නුම් කිරීම පොදු කරුණක් බව පේනවා.

    hegassen7-640x426.jpg


    chi04_01029_p0010.jpg


    c_scale,fl_progressive,q_80,w_800.jpg


    17p7on68gk493jpg.jpg


    two-guys-fart.jpg


    මේ සිතුවම ඇද තිබෙන යුගයේදී ජපානයේ පාලකයාව සිටියේ Tokugawa shogunate වේ.

    මෙතන photo 6 යි දැම්මේ . ඔක්කොම photo 36 සිතෙනවා ...Thread එකේ ඔක්කොම දැම්මොත් slow වෙන නිසා දැම්මේ නැ ..

    Photo ඔක්කොම බලන්න පහල link එකෙන් ගිහින්


    http://archive.wul.waseda.ac.jp/kosho/chi04/chi04_01029/chi04_01029.html

    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී​


     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    දවස් ගානක් මුන් බොක නොදා ඉදලා ..ගේමට යන්න ඇත්තේ