නෑ . ඒක ලියලා තියෙන්නේ 1986 දි .මට නම් හිතෙන්නේ ඕස්ට්‍රේලියාව ට නිදහස දෙන්න කියලා වෙන්න ඇති 2085 දී . මොකද ඒ ලියුම ඕස්ට්‍රේලියාවේ දි එහේ මිනිස්සුන්ට ඇහෙන්න කියන්න කියලා තියෙන්නේ .රාජපස්සලා ගැනත් ලියල ඇති
oka ussala balanna beda?
aboriginal men sex with queen?පරණ ලව් ලෙටර් එකක් ද දන්නෙ නෑ?![]()
නෑ . ඒක ලියලා තියෙන්නේ 1986 දි .මට නම් හිතෙන්නේ ඕස්ට්‍රේලියාව ට නිදහස දෙන්න කියලා වෙන්න ඇති 2085 දී . මොකද ඒ ලියුම ඕස්ට්‍රේලියාවේ දි එහේ මිනිස්සුන්ට ඇහෙන්න කියන්න කියලා තියෙන්නේ .
නිදහස දෙන්න ඕස්ට්‍රේලියාව යටත් විජිතයක් නෙවෙයි බං.![]()
ලියුම ලියලා තියෙන්නේ 1986 මචං .ඩයනව මැරෙව්වට සමාව ඉල්ලල අැති..ඩයනට කැමති උනුත් මැරිලනෙ ඵතකොට..![]()
එහෙම නොවුණා ට එයා තමයි Head of state.ඕක නිකන් ගරු තනතුරක් වගේනෙ. මොකෝ රජාට/රැජිනට ඕන විදියට ඕස්ට්‍රේලියාවෙ වැඩ වෙන්නෙ නැහැනෙ. මොනවද එහෙම වෙන්නෙ?