වසර 2085 දී විවෘත කල යුතු රැජිණ ලියු ලිපියක් ! 😱😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,921
    10,277
    113
    Screenshot_20220913-162010_Chrome.jpg
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,277
    113
    රාජපස්සලා ගැනත් ලියල ඇති
    නෑ . ඒක ලියලා තියෙන්නේ 1986 දි .මට නම් හිතෙන්නේ ඕස්ට්‍රේලියාව ට නිදහස දෙන්න කියලා වෙන්න ඇති 2085 දී . මොකද ඒ ලියුම ඕස්ට්‍රේලියාවේ දි එහේ මිනිස්සුන්ට ඇහෙන්න කියන්න කියලා තියෙන්නේ .
     
    • Like
    Reactions: Stimulus mind

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,986
    18,902
    113
    අපේ සීය දුන්න ලවු ලෙටර් එකක් ද දන්නෙ නෑ.. මේ යන යෑමට අපි සේරම ඕසි ඉදී කියල රැජින හිතල මෙහෙ නැතුව එහෙ තියන්න ඇති..

    ඕ මයි ඩියර් ගෑන්ඩ් සන්... අයිම් යුවර් ස්ටෙප් ග්‍රෑන්ඩ්මා මා බෝයි කියල ලියල ඇති මට
     
    • Haha
    Reactions: thulithasajeewa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    නෑ . ඒක ලියලා තියෙන්නේ 1986 දි .මට නම් හිතෙන්නේ ඕස්ට්‍රේලියාව ට නිදහස දෙන්න කියලා වෙන්න ඇති 2085 දී . මොකද ඒ ලියුම ඕස්ට්‍රේලියාවේ දි එහේ මිනිස්සුන්ට ඇහෙන්න කියන්න කියලා තියෙන්නේ .

    නිදහස දෙන්න ඕස්ට්‍රේලියාව යටත් විජිතයක් නෙවෙයි බං. 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඩයනව මැරෙව්වට සමාව ඉල්ලල අැති..ඩයනට කැමති උනුත් මැරිලනෙ ඵතකොට..😂😂
     
    • Like
    Reactions: Dr Sue

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,277
    113
    නිදහස දෙන්න ඕස්ට්‍රේලියාව යටත් විජිතයක් නෙවෙයි බං. 🤭
    Screenshot_20220913-175307_Chrome.jpg

    ඩයනව මැරෙව්වට සමාව ඉල්ලල අැති..ඩයනට කැමති උනුත් මැරිලනෙ ඵතකොට..😂😂
    ලියුම ලියලා තියෙන්නේ 1986 මචං .
    ------ Post added on Sep 13, 2022 at 5:54 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 184123

    ලියුම ලියලා තියෙන්නේ 1986 මචං .
    ------ Post added on Sep 13, 2022 at 5:54 PM

    ඕක නිකන් ගරු තනතුරක් වගේනෙ. මොකෝ රජාට/රැජිනට ඕන විදියට ඕස්ට්‍රේලියාවෙ වැඩ වෙන්නෙ නැහැනෙ. මොනවද එහෙම වෙන්නෙ?
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,277
    113
    ඕක නිකන් ගරු තනතුරක් වගේනෙ. මොකෝ රජාට/රැජිනට ඕන විදියට ඕස්ට්‍රේලියාවෙ වැඩ වෙන්නෙ නැහැනෙ. මොනවද එහෙම වෙන්නෙ?
    එහෙම නොවුණා ට එයා තමයි Head of state.