UNP එකයි රනිලුයි,රනිල්ගෙ ගෝලයො ටිකයිතව JVP කාරයො එහෙමයි
වෙන කවුරැවත් නෙමේ![]()
sahathika athhta..... ekane janathawa thamath salakanne ee gollanta......
ane apema wasanawata upan kattiyak ee.......
UNP එකයි රනිලුයි,රනිල්ගෙ ගෝලයො ටිකයිතව JVP කාරයො එහෙමයි
වෙන කවුරැවත් නෙමේ![]()
උබලනේ මචන් මැරිලා ඉපදිලා තියෙන්නේ...
පොන්සේකට බෝම්බේ වැදිච්ච වෙලාවේ බෝධි පූජාවක්වත් තිබ්බේ කවුද???
යුද්දේ කරන්න ඕන හරකෙකුට පුළුවන් කීවේ කවුද?????
පැන්සන් යන්න දවස් 5ක් තියෙද්දී පොන්සේකාව හමුදාපති කළේ කවුද????
පොන්සේකගේ ළමයින්ව ඇමරිකාවට යන්න උදව් කරලා ශිෂ්ත්ව දුන්නේ කවුද????





ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

![]()
හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- එක්වෙමු
- MY3
- [හද ලකුණ,හස ලකුණ]
- මෛත්‍රී පාලනයක්...!!!
![]()

