වසර 30කට පසු Cathay Pacific ගුවන් සේවයට ලාංකීය කණ්ඩායමක්..🛫

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    කොල්ලො සෙට් එක වැඩියි අපේ
    අර යූටියුබ් short එකක් තියෙන්නෙ sri Lankan එකේ
    Cabin crew member කෙනෙක් humble විදිහට no කියන
    ඒ වගේ ඒවා උදව් වෙන්න ඇති ඔතන අපේ crew එක වැඩි වෙන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    පුළුල් ආර්ථික දැක්මක් ඇති අනුර කුමාර ජනපතිදුන්ගේ තවත් ජයග්‍රහණයක්
    උබ ඉන්න නිසා @Kumbhakarna22 නැහැ කියලා පාළුවක් නැහැ ළග ඉන්නවා වගේ දැනෙනවා🥰🥰
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Hope, they won't ruin the reputation
    kNpkYTj.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    කොල්ලො සෙට් එක වැඩියි අපේ
    අර යූටියුබ් short එකක් තියෙන්නෙ sri Lankan එකේ
    Cabin crew member කෙනෙක් humble විදිහට no කියන
    ඒ වගේ ඒවා උදව් වෙන්න ඇති ඔතන අපේ crew එක වැඩි වෙන්න

    ලින්ක් ??