උබ ඉන්න නිසා @Kumbhakarna22 නැහැ කියලා පාළුවක් නැහැ ළග ඉන්නවා වගේ දැනෙනවාපුළුල් ආර්ථික දැක්මක් ඇති අනුර කුමාර ජනපතිදුන්ගේ තවත් ජයග්රහණයක්
සචිත්ර සේනානායක දැන් cabin crew member කෙනෙක් දසචිත්රයා, පට්ට![]()
Hope, they won't ruin the reputation
කොල්ලො සෙට් එක වැඩියි අපේ
අර යූටියුබ් short එකක් තියෙන්නෙ sri Lankan එකේ
Cabin crew member කෙනෙක් humble විදිහට no කියන
ඒ වගේ ඒවා උදව් වෙන්න ඇති ඔතන අපේ crew එක වැඩි වෙන්න