වසර 35 පසු සෞදියට සිනමා ශාලා දොර හැරෙයි

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වසර 35 පසු සෞදියට සිනමා ශාලා දොර හැරෙයි

    වසර 35 කට පසු සවුදි අරාබියේ ප්‍රථම චිත්‍රපට ශාලාව එළැඹෙන 18 වැනිදා එහි අගනුවර වන රියාද් හිදී විවෘත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වසර 35 කට පසු සවුදි අරාබියේ ප්‍රථම චිත්‍රපට ශාලාව එළැඹෙන 18 වැනිදා එහි අගනුවර වන රියාද් හිදී විවෘත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    ‘Black Panther’ එදින තිරගත වීමට නියමිය ප්‍රථම චිත්‍රපටය වේ.

    70 දශකය වනවිට සවුදි අරාබිය සතුව සිනමා ශාලා තිබුණද, එවකට අරාබි කලාපය පුරා නැගී ආ අන්තවාදී ඉස්ලාම්වාදී බලපෑම් හේතුවෙන් බලගතු පූජකයින් ඒවා වසා දැමූහ.
    වසර 2030 වන විට සවුදියේ නගර පුරා සිනමා ශාලා 350 ක් ඉදිකිරීමට අදහස් කරන බව එරට තොරතුරු දැනුම්දීමේ අමාත්‍යංශය පවසයි.

    සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ක්‍රියාත්මක කරමින් සිටින සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල තවත් එක් පියවරක් ලෙස මෙලෙස සිනමා ශාලා විවෘත කිරීමට අදහස් කළ ඔහු පසුගිය සතියේ ලොස් ඇන්ජලීස් හිදී පවසා තිබුණි.

    සෞදි ආරාබියේ සිනමා ශාලා පවත්වාගෙන යාම සඳහා වූ AMC ආයතනය වෙත බලපත්‍රය ලබාදීමේදී ගිවිසුමක් අත්සන් කරමින් ඔහු මේ බව පවසා ඇත.
    AMC ලොව විශාලතම සිනමා ශාලා හිමිකාරීත්වය දරණ ආයතනයද වේ.

    කෙසේවෙතත් ඉදිරි දස වසර තුළ සවුදි විනෝදාස්වාද ක්ෂේත්‍රය දියුණු කිරීමට තමන් අපේක්ෂා කරන බවද 2018 දී විනෝදාස්වාද වැඩසටහන් ප්‍රසංග වලට අවස්ථාව සැලසීමද ඔහුගේ අරමුණ වී ඇත.

    එරට ආර්ථීකයේ පරිවර්තනයක් සිදු කරමින් වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම ඔටුන්න හිමි කුමරුගේ අපේක්ෂාව වී තිබේ. එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී පළමු වතාවට සෞදි කතුන් සඳහා පාපන්දු තරඟ බැලීමට අවසර ඔටුන්න හිමි කුමරු විසින් ලබා දීමට කටයුතු කළේය.

    උපුටා ගැනීම - www.her.lk
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    පුදුම කරුම රටවල් ඕවා. සල්ලි උතුරන්න තිබුනත් කරුම ගෙවනවා. අලුත් රජාට වත් මොලේ පෑදිගෙන එන එක නම් වටිනවා
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    පුදුම කරුම රටවල් ඕවා. සල්ලි උතුරන්න තිබුනත් කරුම ගෙවනවා. අලුත් රජාට වත් මොලේ පෑදිගෙන එන එක නම් වටිනවා

    :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අලුත් රජා සවුදිය ඩුබායි වගේ කරලා තමයි නවතින්නේ .. ගෑනුන්ට ඩ්‍රයිවින්ග් දුන්න රස්සා කරන්න දුන්න සංචාරක ව්‍යාපාරයට වෙනම විනෝද නගර හදන්න ප්‍රොජෙක්ට් ගෙනත් ඇල්කොහොල් ඒවගේ ලීගල් කරන්නත් යනවලු .. ඊශ්‍රායෙල් පැවැත්ම පිලිගන්නවා කියල කියලා තිබුන . මරණ දඩුවම මානුෂිය නැහැ කියල එක ඉවත් කරන්න පුළුවන් හැකියාව කොහොමද කියල හොයල බලනවා කියල කතාවක් කියල තිබුන .. අන්තවාදී සෙට් එකක් එකතුවෙලා මේ රජ්ජුරුවොන්ව මරල දැම්මේ නැත්තම් තව ටික කාලෙකින් බෙලි කපන ලෝගු අදින ඉස්ලාමික් රෝල් මොඩල් එකෙ සවුදිය ඉවරයි ..
    එහෙ එහෙම වෙනකොට මෙහෙ ඒකාල මෙහෙ ගෑනුන්ට ලෝගු අන්දන්නයි ළමා විවාහ අවසර තියාගන්නයි දත කකා ඉදී ...
     
    • Like
    Reactions: bubble butt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    අලුත් රජා සවුදිය ඩුබායි වගේ කරලා තමයි නවතින්නේ .. ගෑනුන්ට ඩ්‍රයිවින්ග් දුන්න රස්සා කරන්න දුන්න සංචාරක ව්‍යාපාරයට වෙනම විනෝද නගර හදන්න ප්‍රොජෙක්ට් ගෙනත් ඇල්කොහොල් ඒවගේ ලීගල් කරන්නත් යනවලු .. ඊශ්‍රායෙල් පැවැත්ම පිලිගන්නවා කියල කියලා තිබුන . මරණ දඩුවම මානුෂිය නැහැ කියල එක ඉවත් කරන්න පුළුවන් හැකියාව කොහොමද කියල හොයල බලනවා කියල කතාවක් කියල තිබුන .. අන්තවාදී සෙට් එකක් එකතුවෙලා මේ රජ්ජුරුවොන්ව මරල දැම්මේ නැත්තම් තව ටික කාලෙකින් බෙලි කපන ලෝගු අදින ඉස්ලාමික් රෝල් මොඩල් එකෙ සවුදිය ඉවරයි ..
    එහෙ එහෙම වෙනකොට මෙහෙ ඒකාල මෙහෙ ගෑනුන්ට ලෝගු අන්දන්නයි ළමා විවාහ අවසර තියාගන්නයි දත කකා ඉදී ...

    me loketa wadak tiyena ekama islam raja da koheda pora..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    රජා ගේම ගහගෙන යනවා අපතයෙක්ගෙන් මැරුම් නොකැවොත් වටිනවා :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දොර ලොක් වෙලා තිබිලද ?

    ඒ උනාට ඕකේ කීයටවත් හැරී පෝට පෙන්නන්නේ නැ

    :sorry: :(
    සිරාවට ? harry potter පෙන්නන්නැතුව දොරවල් නෙමේ ජැනෙල් ඇරියත් වැඩක් තියෙනවද බං :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඔ්කා කෙල්ලොන්ට බිකිනිත් අන්දලයි නවතින්නේ

    ඊට කිලින් රජාට මිනී ඇඳුම් අන්දවයිද දන්නේ නෑ අන්තවාදී හැත්ත.