Fun fact: ගාමිනි මේක ඩිරෙක්ට් කරද්දි යන්තමින් 30 ලැබුව විතරයි. චැඩ් af.
මම අහලා තිබුනේ විසි හතයි කියලා
මම අහලා තිබුනේ විසි හතයි කියලා
මහාමාන්‍ය @Solo Rider මැතිතුමා ඉන්නවා මචන්ඔව් එහෙම වෙන්න පුළුවන්. දැන් ඉන්න උන් නම් ජීවිතේට කරන්නේ නැති වැඩ.
බොනි මහත්තයා පරසතුමල්.මම දන්න තරමින් ඕකෙ ප්‍රොඩක්ෂන් එක කාලෙ ගාමිනිට තිහ ලබන්න ඔන්න මෙන්න. අඩේ ඇත්තටම විසි හතක් නම් මාරම ඉම්ප්‍රෙසිව්. තිහට කලින් රඟපපා ෆිල්ම් එකක් කරනව කියන්නෙ ලොකු වගකීමක්. ඕක ලෙස්ටර් කරන්න ඉඳල පස්සෙ තමා ගාමිනිටම බාර දෙන්නෙ.