වසර 39ක් පැරණි ජීජ් රියක් පොලිස් වෙන්දේසියෙන් අරන් හොර අංක දමා ගමන් ගිහින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    police-jeep-panadura


    වසර 39 කට පෙර පොලිසියට ගෙන්වා තිබූ ජීප් රථයක් වෙන්දේසියෙන් ලබාගෙන එහි අංක සහ චැසි අංක යොදා නීති විරෝධීව සකස් කර ධාවනයට යොදවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකක විසින් රිදීමාලියැද්ද ප්‍රදේශයේ දී පෙරේදා (03) අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය පවසයි.ම

    ෙම ජීප් රථය දොර තුනේ ජීප් රථයක් වශයෙන් එවකට පොලිසියට ආනයනය කර ඇති අතර භාවිතයට නුසුදුසු තත්වය හේතුවෙන් එය 1999 වසරේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇති බව පොලිසිය සඳහන් කරයි.

    මෙම ජීප් රථය මිල දී ගත් තනැත්තා එය දොර පහේ සුඛෝපභෝගී ජීප් රථයක් වශයෙන් කූඨ ලේඛන සකස් කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියෙන් ද එය වෙනස් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. පැරැණි අංකයක් සවි කළ සුඛෝපභෝගී ජීප් රථයක් වසර 4ක කාලයක සිට බදුල්ල හා අවට ප්‍රදේශයේ සැරිසරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදවා සිද්ධිය තහවුරු කිරීමෙන් පසුව එම රථය රිදීමාලියද්ද ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයා ද සමග පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.



    සැකකරු බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි.මෙම රථය පොලිස් වෙන්දේසියෙන් මිල දී ගත්තේ කවුද, මෙය නීති විරෝධී ලෙස වෙනස් කළේ කවුද යන්න හෙළිකර ගැනීමට විමර්ශන සිදුකරන බව ද පොලිසිය පවසයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    sure. parana 32- godak ewa den ohoma hadala thama tiyenne. mokek hari daraganna beri ekek report karala.

    ohoma beluwoth mini coopers okkoma wage allanna wenawa
    Hitapanko oya wage ekak poicyata call karala kiyanna mona taram jealous ekak tiyenna oneda.

    I think this was up for sale, and someone tried to buy dirt cheaply, and the owner may have refused that offer.
    dan uge game status eka giya.dan wate un hina wenawa athi.aduwata aran hadala kiyala
    ------ Post added on Oct 5, 2023 at 6:17 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Kauda eka policyata report karapu jealous wesige putha.game jelaous keriyek wenna ati
    පැරැණි අංකයක් සවි කළ සුඛෝපභෝගී ජීප් රථයක් වසර 4ක කාලයක සිට බදුල්ල හා අවට ප්‍රදේශයේ සැරිසරන බවට
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට මෙකක් සෙට් උන 2017දි ගාල්ලෙන් ලක්ස 4කට.. ෆුල් වැඩ, සල්ලි ත්බ්බෙ නැති නිසා ගත්තෙ නෑ, ලක්ස 18ක් ඉල්ලුවා පොත හදන්න,,හික් හික්.. මෙ එකද දන්නෙ නෑ,
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    මට මෙකක් සෙට් උන 2017දි ගාල්ලෙන් ලක්ස 4කට.. ෆුල් වැඩ, සල්ලි ත්බ්බෙ නැති නිසා ගත්තෙ නෑ, ලක්ස 18ක් ඉල්ලුවා පොත හදන්න,,හික් හික්.. මෙ එකද දන්නෙ නෑ,
    riyasewaneth ads tiyenawa dekka
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @olu bakka ehema newei ban

    39 years ago policiyata genalla thibba ekak, parana unahama wikunala. ita passe a number ekata thamai oya සුඛෝපභෝගී eka register karala thiyenne.