වසවර්තී මාරයා ගැන දැන ගනිමු..
වසවර්තී මාරයා ගැන දැන ගනිමු..
මචන්ල,
අපි හැමෝම දන්නවනෙ පරිනිර්මිත වසවර්තිය කියන්නෙ දිව්‍ය ලෝක 6 න් ඉහලම තලයේ පවතින දිව්‍ය ලෝකය කියල.
ආයු සම්පත්තිය වැඩිම දිව්‍ය ලෝකයත් ඒක. කාම ලොකෙට අධිපති වසවර්තී මාර දිව්‍ය පුත්‍රයා ඉන්නෙත් මේකෙ.
මේ කියන මාරය නොහොත් මාර දිව්‍ය පුත්‍රය සුවිශේශී කෙනෙක්. මොකද අපි මේ මාර දිව්‍ය ලෝකය ගැන දන්නෙ/ අහල තියෙන්නෙ මෙයා නිසා තමයි.
පරිනිර්මිත වසවර්තියට යටින් තියන දිව්‍ය ලෝකෙ තමයි නිම්මාන රතිය. නිම්මාන රතියෙ ඉන්න දෙවියොන්ට තමන් කැමති කැමති ශ්‍රී විභූතියන් මවාගෙන ජීවත් වෙන්න පුලුවන්.
ඒත් පොත්වල විස්තර වෙන ආකාරයට පරිනිර්මිත වසවර්තියෙ ඉන්න දෙවියො කරන්නෙ ඔය වෙන දෙවි වරුන්ට අයිති වස්තුව පැහැර ගන්න එක.
තව්තිසා දිව්‍ය ලෝකෙන් උඩ ඉන්න දෙවියන්ව කාටවත් මරන්න බෑ. එයාලට තියෙන්නෙ අයුක්ෂය, කර්මෂය මරන විතරයි.
මාරය පින් දහම් කරනවට කැමතියි, ඒත්??
අනික් මාරය මෙහෙම පව් කාරයෙක් නම් කොහොමද මෙච්චර උසස් දිව්‍ය ලෝකෙක ඉපදුනෙ? ආයි සම්පත්තිය වැඩිම?
දන්න එකෙක් ඉන්නවනම් මට දිව්‍ය ලෝක ගැන, මාරය ගැන, යම රජු ගැන විස්තර තියන තැන් ටිකක් හොයල දෙන්න...