වසවර්තී මාරයා ගැන දැන ගනිමු..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
වසවර්තී මාරයා ගැන දැන ගනිමු..

වසවර්තී මාරයා ගැන දැන ගනිමු..

මචන්ල,

අපි හැමෝම දන්නවනෙ පරිනිර්මිත වසවර්තිය කියන්නෙ දිව්‍ය ලෝක 6 න් ඉහලම තලයේ පවතින දිව්‍ය ලෝකය කියල.

ආයු සම්පත්තිය වැඩිම දිව්‍ය ලෝකයත් ඒක. කාම ලොකෙට අධිපති වසවර්තී මාර දිව්‍ය පුත්‍රයා ඉන්නෙත් මේකෙ.
මේ කියන මාරය නොහොත් මාර දිව්‍ය පුත්‍රය සුවිශේශී කෙනෙක්. මොකද අපි මේ මාර දිව්‍ය ලෝකය ගැන දන්නෙ/ අහල තියෙන්නෙ මෙයා නිසා තමයි.

පරිනිර්මිත වසවර්තියට යටින් තියන දිව්‍ය ලෝකෙ තමයි නිම්මාන රතිය. නිම්මාන රතියෙ ඉන්න දෙවියොන්ට තමන් කැමති කැමති ශ්‍රී විභූතියන් මවාගෙන ජීවත් වෙන්න පුලුවන්.

ඒත් පොත්වල විස්තර වෙන ආකාරයට පරිනිර්මිත වසවර්තියෙ ඉන්න දෙවියො කරන්නෙ ඔය වෙන දෙවි වරුන්ට අයිති වස්තුව පැහැර ගන්න එක.

තව්තිසා දිව්‍ය ලෝකෙන් උඩ ඉන්න දෙවියන්ව කාටවත් මරන්න බෑ. එයාලට තියෙන්නෙ අයුක්ෂය, කර්මෂය මරන විතරයි.

මාරය පින් දහම් කරනවට කැමතියි, ඒත්??
අනික් මාරය මෙහෙම පව් කාරයෙක් නම් කොහොමද මෙච්චර උසස් දිව්‍ය ලෝකෙක ඉපදුනෙ? ආයි සම්පත්තිය වැඩිම?

දන්න එකෙක් ඉන්නවනම් මට දිව්‍ය ලෝක ගැන, මාරය ගැන, යම රජු ගැන විස්තර තියන තැන් ටිකක් හොයල දෙන්න...:)

  • Like
Reactions: badulal

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොරු මංකොල්ල කාරයො මනුස්ස ලෝකෙ හොඳ සල්ලි කාරයො වෙලා ඉපදෙන්නෙ :)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හොරු මංකොල්ල කාරයො මනුස්ස ලෝකෙ හොඳ සල්ලි කාරයො වෙලා ඉපදෙන්නෙ :)

    සල්ලි කාරයො මොකටද බන් හොරු මංකොල්ල කාරයො වෙන්නෙ?
    ඕකෙ අනිත් පැත්තනම් වෙන්න පුලුවන්.:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි කාරයො මොකටද බන් හොරු මංකොල්ල කාරයො වෙන්නෙ?
    ඕකෙ අනිත් පැත්තනම් වෙන්න පුලුවන්.:rofl:

    google Namal Rajapakshe, Malaka Silva etc
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    පරිනිර්මිත වසවර්තියෙ ඉන්න දෙවියො කරන්නෙ ඔය වෙන දෙවි වරුන්ට අයිති වස්තුව පැහැර ගන්න එක

    meka koheda ban tiyenne source?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පරිනිර්මිත වසවර්තියෙ ඉන්න දෙවියො කරන්නෙ ඔය වෙන දෙවි වරුන්ට අයිති වස්තුව පැහැර ගන්න එක

    meka koheda ban tiyenne source?

    පරනිර්මිත වසවත්තී කියන එකේ තේරුමම තමා ඒක. අනුන් නිර්මිත දේ මත යැපෙන වගේ කතාවක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැති දෙයක් ගැන විස්තර හොයන්නෙ කොහොමද බන්ස්.
    වැඩි විස්තර හොයාගත්තොත් කියපන් ඔය වසවර්තියට පුත්‍රය කියන්නෙ පුරුෂ ලිංගයක් තියෙන නිසාද කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    පරනිර්මිත වසවත්තී කියන එකේ තේරුමම තමා ඒක. අනුන් නිර්මිත දේ මත යැපෙන වගේ කතාවක්.

    Eka hari tamata paleha inna ayagen tamai desire sampurna karaganne.anun lawwa wede karagannawa.eth peharaganne ne bn.ehema ekak newe ethana adahas wenne.
     
    denverkhan

    Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    Apart from your internal mara and metaphysical maras. The Mara as existent beings are essentially gods with Wrong Views and Wrong Intentions. The Mara that tempted Buddha in particular, was a god from one of the highest heavens Paranimmita-vasavatti, the devas with the power over other's creations. That is not only can they create anything to fulfill their desires, but other create it for them to worship them. Seeing that the Desire Realm was so enjoyable and pleasurable, why should anyone seek to leave it and so try to oppose the Buddha.

    So how did such a being came about? Through their former karmic merit. Like gods who attain heaven but then squander their merits, maras went further by obstructing others in their search for virtue and truth.

    Unlike the Christian devil, Maras are not rulers of Hell. But in a sense they are 'fallen' in spirit, though not in power. Eventually such a being use up their good karma and fall possibly even the the hells themselves. Of course they are not unredeemable either, if they repent and support the truth, the label 'Mara' would not apply to them.

    There is a saying in Chinese Buddhism, to cultivate karmic rewards without cultivating wisdom is the Way of Mara. That is your good karma could bring you high up in the the heaven or as a ruler (or someone in position of power), but without wisdom - and therefore ethics, you could easily abuse your powers, causing suffering on others and ultimately yourself.

    So as you can see, you could be your own Mara, you could be a Mara to others and discourage them from doing good deeds.
     
    this answer is the best one which suite me somewhat:

    "My point is Mara can be any being with supernormal powers that opposes the Buddhist teachings because Buddhism teaches anatta (nots-self). Such a Mara does not necessarily need to be intrinsically evil. Karmically, they simply need to act with the good intention that the Buddhist teachings of anatta are not beneficial to the majority of people. Therefore, their karma will not necessarily result in a loss of their supernormal powers since opposing Buddhism is not inherently bad karma for them."
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නැති දෙයක් ගැන විස්තර හොයන්නෙ කොහොමද බන්ස්.
    වැඩි විස්තර හොයාගත්තොත් කියපන් ඔය වසවර්තියට පුත්‍රය කියන්නෙ පුරුෂ ලිංගයක් තියෙන නිසාද කියල.

    :baffled:

    Bump
    Danagaththoth matath kiyapam :rolleyes:

    :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    Eka hari tamata paleha inna ayagen tamai desire sampurna karaganne.anun lawwa wede karagannawa.eth peharaganne ne bn.ehema ekak newe ethana adahas wenne.

    උබ හරි මම හිතන්නෙ. මටත් ඒ ගැන sure නෑ. මාරයො කියන්නෙ හොරු ටිකක් කියල හිතන්න අමරුඉනෙ. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    this answer is the best one which suite me somewhat:

    "My point is Mara can be any being with supernormal powers that opposes the Buddhist teachings because Buddhism teaches anatta (nots-self). Such a Mara does not necessarily need to be intrinsically evil. Karmically, they simply need to act with the good intention that the Buddhist teachings of anatta are not beneficial to the majority of people. Therefore, their karma will not necessarily result in a loss of their supernormal powers since opposing Buddhism is not inherently bad karma for them."

    Mchn i dont think any higher being can be mara.He must be a very powerful one,Because even to challenge buddha he must be very powerful,dont you think?paranimitta is the highest heaven in kamaloka.I think he must be from that heaven.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    Oya christian agame satan kiyanneth meyata thama man hitanne.fallen angel kiyalane kiyanne.sahenna powers tiyena god kenek kamaloketa wetila.eth powers tiyena hinda kamaloke ayawa control karanna puluwan