වස්ති කියන එකේ තේරුම මොකද්ද බන්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මචන් වස්ති කියන එකට මොකඛරි පජාත තේරුමක් තියන්වලු නෙහ් මොකද්ද බන් ? අඩෝ මීටර් වෙන්නෑනේ මොකක් හරි පුක් සීන් එකක්ද ? දන්න එකෙක් දාගෙන යමන්කෝ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    bada welichcha leddunta rewwanne ehema
    podi untanam karanne diya maderiya kolekata saban tikak gaala pupua athulata daanawa, eliyata gaddi dawas gaanaka rewne nathi okkoma enawa.
    wasthilage videoth ehemai matanm Gu eewa
     
    • Like
    Reactions: Cenon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචන් වස්ති කියන එකට මොකඛරි පජාත තේරුමක් තියන්වලු නෙහ් මොකද්ද බන් ? අඩෝ මීටර් වෙන්නෑනේ මොකක් හරි පුක් සීන් එකක්ද ? දන්න එකෙක් දාගෙන යමන්කෝ


    බලහත්ක‍ාරයෙන් බඩ යැවීම (රෙවීම) - බෙහෙතක් තියනවා පුපෙන් දාන්න. දාපු ගමන් බඩු පැකට්. දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට ලේබර් රූම් එකට ගන්න කලින් දෙනවා. කුඩු ගිලලා පැකට් ගිලලා ඉන්න ඩයල් වලටත් දෙනවා. බඩ සුද්දයි.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් වස්ති කියන එකට මොකඛරි පජාත තේරුමක් තියන්වලු නෙහ් මොකද්ද බන් ? අඩෝ මීටර් වෙන්නෑනේ මොකක් හරි පුක් සීන් එකක්ද ? දන්න එකෙක් දාගෙන යමන්කෝ
    වස්ති කියන්නේ ගුද මාර්ගයෙන් ඖෂධ ශරිරගත කිරීම - සිහිය නැති ලෙඩෙක් ගේ සිහිය ඉක්මනින් ගන්න (ගොන් ඩොකාලා නම් කොරන්නෙ ICU දාලා සිහිය එනකල් බලන් ඉන්න එක නේ) කොරන අති සාර්ඨක අත්දුටු ප්‍රත්‍යක්ෂ මොනම අන්දමකින්වත් නොවරදින ප්‍රතිකාරයක්.

    සිංහල වෙදකමේ සේලයින් දෙන්නෙත් ඔය ක්‍රමයෙන්ම තමයි.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සේලයින් දෙන්නෙත් පුකෙන් ද?
    පිටියෙ අප්පුගෙ ගෑනි ඉස්පිරිතාලෙ හිටිය කාලෙ මූ යනකොට වයිෆ් ගෙ ඇග උඩ ඩොකා නැගගෙන ඉන්නවාලු.
    ඩොක්ටගෙ බටෙ වයිෆ් ගෙ පුපෙලු තිබුනෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සේලයින් දෙන්නෙත් පුකෙන් ද?
    ඔව් - තැඹිලි වතුරට බේත් දාපුවා - කන්න බැරි අයට දෙන්නෙ එහෙම තමා - දවසට 1 යි දෙන්නේ - ඒක දවසටම ඇති - තිබහ වත් එන්නෙ නෑ. :D