වස් කවි වැඩ

thomian

Well-known member
  • May 20, 2011
    13,282
    18,732
    113
    කවිය වැඩ කරනවා... ඔහොම ටිකක් හිටපං.. තාම වැඩ කරන්න ගත්තෙ නෑ 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,537
    1,339
    113
    United States
    නෑ නෑ මම හිනාවෙන්නෙ නෑ, අර මාස්ක් එක බෙල්ලෙ එල්ලන් ඉන්න මනුස්සයගෙ සීරියස් මූණයි 'හිනාවෙන උන්ටත් ඕනේද' කියපු එකයි දැක්කම බය හිතුණා 😅
     
    • Like
    Reactions: waca

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,815
    1
    19,287
    113
    35
    Spain
    ඔය ලංකාවේ අසත්‍ය සාක්ෂි හදල උසාවියෙන් අවවාද වැඩියෙන්ම ලැබුණු පොලිස් කාරයා. එත් සමහරු හිතන් උන්නේ මූ ෂර්ලොක් හෝම්ස් කියල. පුකෙනුත් හිනා යනවා. ඕක හිරේ ඉන්න ඕන එකෙක්.