හිනාවෙන උන්ටත් ඕනේද ------ Post added on 1792407900
E elajani Well-known member Oct 18, 2020 10,916 6,612 113 Monday at 4:32 PM #1 elajani said: Click to expand... හිනාවෙන උන්ටත් ඕනේද ------ Post added on Oct 19, 2026 at 4:35 PM Reactions: waca, Inigo Montoya, DragonT and 1 other person
thomian Well-known member May 20, 2011 13,282 18,732 113 Monday at 4:35 PM #2 කවිය වැඩ කරනවා... ඔහොම ටිකක් හිටපං.. තාම වැඩ කරන්න ගත්තෙ නෑ
T Tonto Well-known member Apr 23, 2023 5,503 5,556 113 Monday at 5:34 PM #3 Elephant murder Reactions: Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 2,577 1,367 113 United States Monday at 6:34 PM #4 නෑ නෑ මම හිනාවෙන්නෙ නෑ, අර මාස්ක් එක බෙල්ලෙ එල්ලන් ඉන්න මනුස්සයගෙ සීරියස් මූණයි 'හිනාවෙන උන්ටත් ඕනේද' කියපු එකයි දැක්කම බය හිතුණා Reactions: waca
නෑ නෑ මම හිනාවෙන්නෙ නෑ, අර මාස්ක් එක බෙල්ලෙ එල්ලන් ඉන්න මනුස්සයගෙ සීරියස් මූණයි 'හිනාවෙන උන්ටත් ඕනේද' කියපු එකයි දැක්කම බය හිතුණා
Inigo Montoya Well-known member Nov 15, 2025 9,826 1 19,315 113 35 Spain Monday at 6:38 PM #5 ඔය ලංකාවේ අසත්ය සාක්ෂි හදල උසාවියෙන් අවවාද වැඩියෙන්ම ලැබුණු පොලිස් කාරයා. එත් සමහරු හිතන් උන්නේ මූ ෂර්ලොක් හෝම්ස් කියල. පුකෙනුත් හිනා යනවා. ඕක හිරේ ඉන්න ඕන එකෙක්.
ඔය ලංකාවේ අසත්ය සාක්ෂි හදල උසාවියෙන් අවවාද වැඩියෙන්ම ලැබුණු පොලිස් කාරයා. එත් සමහරු හිතන් උන්නේ මූ ෂර්ලොක් හෝම්ස් කියල. පුකෙනුත් හිනා යනවා. ඕක හිරේ ඉන්න ඕන එකෙක්.