වසීම් අක්‍රම් ගේ කාලේ ක්‍රිකට් බලපු අය එන්න

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka
    Wasim and Waqar ge palaweni overs 10 nan pissuwak. E kaale power play wage ponna rules tibbe na. Batsman la ballo wage out wenne. Wicket polu galawila karakenawa muge balls walata.
    Dan nan man cricket balanne na. Kotinma lankwe team eke inna un kawuda kiyalawath danne na
    Mamath me set eka halunata passe balana eka atha ariya.. dan nikan Commercial magulak ne bung.. talent ekak naa.. inne mokkuda danneth naa.. unwa danne badu gahala charter unahama :lol: Mata mathakai Aravinda e dawaswala ambrose ge da koheda over ekaka bat eka palenna gahanawa..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    Mamath me set eka halunata passe balana eka atha ariya.. dan nikan Commercial magulak ne bung.. talent ekak naa.. inne mokkuda danneth naa.. unwa danne badu gahala charter unahama :lol: Mata mathakai Aravinda e dawaswala ambrose ge da koheda over ekaka bat eka palenna gahanawa..
    දැන් ඉන්න උන් ඉස්සර උන්ට වඩා ටැලන්ටඩ් බන්..

    හැබැයි era දෙකක්..කම්පෙයාර් කරන්න බෑ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    කැරියා හෙන පන්ඩිතයා හැබැයි ඉතින් සුපිරිම වැඩ්ඩෙක් තමා. සනා හැබැයි දෙතුන් පාරක් දුන්නා දොබෙන් යන්න. මෝස්ට් ඔෆ් ද ටයිම් සනාව ඇල්ලුවා බුවා. මූ බෝල් කරන්න එද්දි පන බයෙන් අපි බලන්නෙ. පොරට මල පනිනවා ෆීල්ඩ් එකේදි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මෝ උගේ ස්වින්ග් එක... ඒ දවස් වල ඒ බෝල දකින්නත ආසයි. කොහොමත් පකිස්තාන් කියන්නේ ඒ දවස් වල බෝලස් ලා නිශ්පාදනාගාරයක් කියල කිව්වේ.

    පස්සේ ඒක අපිට ආවානේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලෝකේ එදා මේද බිහි උන සුපිරිම ලේෆ්ට් ආර්මර් වසිම් තමයි. චමින්දවාස්ට වසීම් අක්‍රම් උදව් කරා කියනවා. ඒදවස්වල මම ලංකාවේ ක්‍රිකට් ගැන පිස්සුවෙන් හිටියේ. කොටින්ම වෙන රටවල ක්‍රීඩකයෝ හතුරො වගේ පෙනුනේ. ඒත් වසීම් අක්‍රම් සහ තවත් ක්‍රීඩකයෝ කීප දෙනෙක්ට ඒ කාලේ ඉදලා පට්ට කැමතී.
    අඩෝ සිරාවටම අනිත් රටවල් වල උන් එක අපිට පුදුම තරහක් තිබ්බේ හැබැයි මූට් එක කවදාවත් එහෙම අවුලක් තිබ්බේ නෑ. ලංකාව කියන රටට පට්ට ආදරේ ඩයල් එකක් තමයි
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    Menna me pakistan Independence cup match eke thama sanath aravinda gahuwe hodi bahinda..


    Akramta 6ye ewa gahanna amarui uge action eke hatiyata..mn hithanne porage career ekema 6ye ewa 10k wath gahala na porata habai..me 2000 champions trophy eke mach ekedi sanath haye 2k gahanawa cut eken...hodata mathai porata e shot deka..



    Akramge best batsmanlata Sachin na...sanath innawa..😂

    Hodama left arm fast bowler...aya katha 2k na..
     
    Last edited:

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    92 world Cup eka Pakistan dinewwe mu 1999 final wenakan genawa vaasta reverse swing igennuwata passe series eke wicket 8 gatta vaas mu gena kiwwa muta gahapu ekama eka sanath vitarai uth kiyanawa ball karapu hodama batsman sana kiyala loku movement ekak tiyenawa kholila gahana flat wicket newe e kale

    Wasim swing anit eka mcgrath u hari control pitch ekata gahala move karanne a James Anderson la wage un mun denna ekka tiyannawat be wicket list eke udin hitiyata sirama match winnerla bole athata gattot moka gehuwat out karala game eka athata gannawa

    Muge wrist position front arm pull wrist flick godak un mugen copy kale adat mu tamai ewa invention kale

    Doosra hoya gatte saqlain mushtak
    Reverse swing imran Khan
    Googly hoyagattet Pakistan ekek


    Lankawet godak invention tiye
    Malinga sliging
    Murali wrist off spin own doosra
    Sana squre drive pinch hitting adatat ekek Square drive 6 gahanawada kochchara t20 gehuwat only cover drive
    Dilscoop
    Ajantha mendips carom ball
    15over attack over 30 yard



    Cover drive lesi line eka pitipasse idan angle karanawa straight drive wage bole miss wenne ne eth meka lightning fast boleta aga lagin yaddi bat eke waddaganna hoda arms speed ekak one kawrut ada wenakan me shot gahala ne gahannat be
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Pakistan e kale Maru math podi Wasim Akhram Waqar Abdul Razaq tama mid overs danne issara dn wage gahanna bah sahenna slow ynne match eka..

    E kale mn asama players une Jacques Kaliss, Lance Klusener Michael Bevan ehema. Mona country eka play kalath test odi Dekama balanawa ahanawa
     
    • Like
    Reactions: Jim_Moriarty

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    paka thama
    ball tamper කරලා test match බර ගානක , ඔය reverse swing කලේ එහෙම , Asgiriya - Kandy එකේ ගැහුවා හොදට ball tamper කරලා reverse swing කලා , අනික් පකය Waqar Younis , දෙන්නටම මේක කියල දුන්නේ SHAHID ABBAS ලොකු හොරා ,

    ball tamper කරලා නිකන් හිටියේ නැ spinners වාසි විදිහටත් වැඩ කලා මුන් දෙන්නා , captain එක්ක සෙට් වෙලා




    https://www.espncricinfo.com/series...nka-vs-pakistan-3rd-test-63653/full-scorecard




    He's one of the best :lol: . Wasim and Waqar were a deadly duo. Wasim with the swing and Waqar with the yokers.

    Pakistan always made the best fast bowlers in the South Asian cricketing nations. It's a shame that ICC introduced power play nonsense to spoonfeed the batsmen.
     
    • Like
    Reactions: IT_Sir

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    fast baller ලට pitch එක set නැත්නම් fast ball අස්ස්සේ team mates ලා ball එක ground එකේ bounce කරනවා , ball එකේ shine එක නැති වෙන්න , එහෙම කරලා Mushtaq Ahmed leg spinner ට දෙනවා , නැත්නම් captain salim malik ගන්නවා

    ඒ දවස් වල උන්ට වාසි , දැන් වගේ camera footage ගන්න බැ , evidence අඩුයි .


     
    • Like
    Reactions: Jim_Moriarty