වසීම් අක්රම්ට ඇබරුනේ නැති බැට්ස්මන් කෙනෙක් ඒකාලේ හිටියේ නෑ බං. ඌ බෝල් කරද්දී විකට් එක රැකගන්න එක ගැන මිසක් ලකුණු ගන්න එක ගැන කවුරුත් හිතන්නේ නෑ. වසීම් තරමටම නැති උනත් ඊටපස්සේ හිටපු සුපිරි එකා තමයි waqar younis.
Pissuda bun, Jayasuriya thamai tikak hari gahanna hitiye Pakistan seam bowlers la ta