වසූරිය නැවතත්??
වැරියෝලා වයිරසය (වසූරිය ඇති කරන වයිරසය) තියෙන මොකක්ද එකක් ලංකාවේ කොහෙන්ද ගොඩ අරගෙන කියන්නේ ඇත්තද මචන්ලා? මට එකෙක් මේ දැන් කිව්වා නමුත් ඌ news එක මට හරියට කිව්වේ නෑ. දන්න එකෙක් කියපන්කෝ මේ ගැන පොඩ්ඩක්.

kawuda bun oya wage bayanaka ledaka DNA wen karanna mahansi wenne? Beheth samagamak da 