වසූරිය නැවතත්??

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
වසූරිය නැවතත්??

වැරියෝලා වයිරසය (වසූරිය ඇති කරන වයිරසය) තියෙන මොකක්ද එකක් ලංකාවේ කොහෙන්ද ගොඩ අරගෙන කියන්නේ ඇත්තද මචන්ලා? මට එකෙක් මේ දැන් කිව්වා නමුත් ඌ news එක මට හරියට කිව්වේ නෑ. දන්න එකෙක් කියපන්කෝ මේ ගැන පොඩ්ඩක්.
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙනම් මාතලෙ ඉස්පිරිතාලෙ වලෙන්න වෙන්න ඇති. එතන වසුරියෙන් මැරිච්ච මිනිස්සු වැලලුව කියනවනෙ. ;)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹෙ අම්*ගෙන් අහපන්..:yes:

    දැන් දුවල ගිහින් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා හිත හදාගනින්:lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Virus ekak ehema awurudu gaanak walalapuwama ayeth active wenna puluwanda bun

    it is highly unlikely rogue nations or bioterrorists had the expertise or
    wherewithal to cull live smallpox virus from the long-dead bodies of victims – although
    there was some analogous success in recovering viral DN A from 1918 Spanish
    influenza in the late 1990s.10
    BIO Terrorist ගැන තියෙන Report එකක මෙහෙම කියනවා ඒකට අනුව වැරියෝලා වයිරසය තාම කවුරුත් වෙන් කරගන්න සමත් වෙලා නැති වුනත් 1918 Spanish influenza වයිරසය 1990 දී අගදි වෙන් කරගන්න සමත් වෙලා තියෙන වලු. මේ report එකට අනුව වසුරිය තමයි ලෝකයේ භායානකතම BIO Weapon එක.
    Smallpox may be the deadliest weapon in the biowarfare
    arsenal,” Washington Post National Weekly Edition (November 26-December 2, 2001), p. 6.
    http://research.create.usc.edu/cgi/viewcontent.cgi?article=1113&context=nonpublished_reports
     
    Last edited:

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    BIO Terrorist ගැන තියෙන Report එකක මෙහෙම කියනවා ඒකට අනුව වැරියෝලා වයිරසය තාම කවුරුත් වෙන් කරගන්න සමත් වෙලා නැති වුනත් 1918 Spanish influenza වයිරසය 1990 දී අගදි වෙන් කරගන්න සමත් වෙලා තියෙන වලු. මේ report එකට අනුව වසුරිය තමයි ලෝකයේ භායානකතම BIO Weapon එක.
    http://research.create.usc.edu/cgi/viewcontent.cgi?article=1113&context=nonpublished_reports

    Mokek hari gonek ayeth owa addoth okkotama badu ne bun :( kawuda bun oya wage bayanaka ledaka DNA wen karanna mahansi wenne? Beheth samagamak da :growl: