වස නැති කොස් විස සමග

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වස නැති කොස් විස සමග

    හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් අඩංගු හාපික් යොදපු කොස් කන්න එපා.... මිලදී ගනිද්දි හොදට හොයල බලල ගන්න.... බුකියේ දැක්කේ පෝස්ට් එක...

    36531115_2028409403896700_2783503291617640448_n.jpg

    https://scontent.fcmb1-1.fna.fbcdn....=ca8da8f2f219b2f46725cef614e3cce3&oe=5BE952CB

    වසවිස පෝර නොදා හැදුනු කොස් වසවිස දමාගෙන කෑම. කොස් කල් තබාගැනීමට වෙළෙන්දන් මුලදී මදුළු ගලවා හාර්ෆික් වැනි වැසිකිලි සේදුම්කාරක කවලවම් කල ජලයේ ගිල්වීම කලද එය පාරිභෝගිකයන් දැනගත් නිසා දැන් ගෙඩියේ නැට්ට සිදුරුකර එතුලට හාර්ෆික් එක්කරයි . මේ එසේ කල කොස් කපා විකුණන තැනක අද උදේ ගත් චායාරූප දෙකකි . එක් ගෙඩියක නැට්ට අසල නිල්පැහැති අදාල ද්‍රාවණය ගෑවී ඇති සැටි හොඳින්ම පෙනේ. බල්ලො මරා හෝ මුදල් ඉපයීම අරමුණ කරගත් සමාජ ක්‍රමයේ ඉමටම පැමින සිටී . මිනී මරා මුදල් ඉපැයීම මෙන්ම මෙහිද වෙනසක් තිබේද ?

    ගත්තේ - බුකියෙන් -
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4608381.gif

    තුඃ නොදකිං...!!
    හෙණ ගහන්න ඕන මුන්ට...
    මිනිස්සුන්ගෙ බඩ ගෝස්තරෙන් හම්බකරගන්න තිරිසන්නු...
    මීට වඩා හොඳයි හිඟා කෑවනම්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    4608381.gif

    තුඃ නොදකිං...!!
    හෙණ ගහන්න ඕන මුන්ට...
    මිනිස්සුන්ගෙ බඩ ගෝස්තරෙන් හම්බකරගන්න තිරිසන්නු...
    මීට වඩා හොඳයි හිඟා කෑවනම්

    මම ගොඩක් දැකල තියෙනව මේව සාධාරණ විදියට කරන අහිංසක මිනිස්සු. ඒ අතර දැන් දැන් කුඩ්ඩො, ගංජාකාරයෝ, බේබද්දෝ හවසට ගාන හොයාගන්න ඕනකමට මේ විදියේ බලු විදියට මේව විකුණනවා. උන්ට කැක්කුමක් නැ මිනිස්සු ගැන... හවසට ගතමනාව එනවනම් ඕනම බෙට්ටක් විකුණයි. ඒ හින්ද මුදලාලි කොයි වගේද කියල බලල ගන්න වෙනවා මේව ගනිද්දි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම ගොඩක් දැකල තියෙනව මේව සාධාරණ විදියට කරන අහිංසක මිනිස්සු. ඒ අතර දැන් දැන් කුඩ්ඩො, ගංජාකාරයෝ, බේබද්දෝ හවසට ගාන හොයාගන්න ඕනකමට මේ විදියේ බලු විදියට මේව විකුණනවා. උන්ට කැක්කුමක් නැ මිනිස්සු ගැන... හවසට ගතමනාව එනවනම් ඕනම බෙට්ටක් විකුණයි. ඒ හින්ද මුදලාලි කොයි වගේද කියල බලල ගන්න වෙනවා මේව ගනිද්දි...

    42.gif

    හ්ම්..... සහතික ඇත්ත....
     
    • Like
    Reactions: jayanathek