වස නැති කොස් විස සමග
හයිඩ්රොක්ලොරික් ඇසිඩ් අඩංගු හාපික් යොදපු කොස් කන්න එපා.... මිලදී ගනිද්දි හොදට හොයල බලල ගන්න.... බුකියේ දැක්කේ පෝස්ට් එක...
https://scontent.fcmb1-1.fna.fbcdn....=ca8da8f2f219b2f46725cef614e3cce3&oe=5BE952CB
වසවිස පෝර නොදා හැදුනු කොස් වසවිස දමාගෙන කෑම. කොස් කල් තබාගැනීමට වෙළෙන්දන් මුලදී මදුළු ගලවා හාර්ෆික් වැනි වැසිකිලි සේදුම්කාරක කවලවම් කල ජලයේ ගිල්වීම කලද එය පාරිභෝගිකයන් දැනගත් නිසා දැන් ගෙඩියේ නැට්ට සිදුරුකර එතුලට හාර්ෆික් එක්කරයි . මේ එසේ කල කොස් කපා විකුණන තැනක අද උදේ ගත් චායාරූප දෙකකි . එක් ගෙඩියක නැට්ට අසල නිල්පැහැති අදාල ද්‍රාවණය ගෑවී ඇති සැටි හොඳින්ම පෙනේ. බල්ලො මරා හෝ මුදල් ඉපයීම අරමුණ කරගත් සමාජ ක්රමයේ ඉමටම පැමින සිටී . මිනී මරා මුදල් ඉපැයීම මෙන්ම මෙහිද වෙනසක් තිබේද ?
ගත්තේ - බුකියෙන් -

: