වස බිස්කට් වලට තිත

Frozzen

Active member
  • Sep 14, 2017
    107
    131
    43
    pngtree-no-biscuit-warning-sign-image_1449310.jpg

    ඕවායේ වැඩිපුරම තියෙන්නේ වස. දවස් කීපයක් එක දිගට බිස්කට් කාලා බලන්න මස්පිඩු වේදනා හන්දිපත් වේදනා තදබල හිසරදය යන ඒවා එනු ඇත.ලංකාවේ වැඩිපුරම රසකාරක වර්ණක කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ බීස්කට් සමාගම් ඒ විතරක් නෙමෙයි බඩගිනි නැතිවෙන්න රසකාරක දාල තියෙන්නෙ.බිස්කට් සහ බයිට්ස් වර්ග වලින් ඔබ මාස කීපයක් වැලකී සිටියොත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, මිග්‍රේන් සහ ආතරයිටිස් රෝගී තත්ත්වයන් යම් පමණකට සමනය වනවා පමණක් නොව මේ රෝග සඳහා ගිල දමන බෙහෙත් මාත්‍රාවන්ද අඩුකරගත හැකි.මේ හේතු නිසා බිස්කට් කර්මාන්තය සහ බහුජාතික ඖෂධ සමාගම් අතර යම් රහස් සම්බන්ධයක් ඇත්දැයි සැක පහලවේ.මුුලින් මිළ වැඩි වෙන්නෙත් කල් ඉකුත්වේගෙන එනකොට අඩුවට දෙන්න පුලුවන් වෙන්නෙත් කොහොමද? ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ ගසාකෑමේ තරම ඔය බිස්කට කල් ඉකුත්වනතුරැ ඔහොමම තියන්න
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113

    :angry::angry::angry:
     
    • Like
    Reactions: Frozzen

    Sen-lu

    Well-known member
  • ඕවට එක එක කෙමිකල්ස් දානව කියන එක නම් ප්‍රසිද්ධ කාරනයක්නෙ. හැබැයි ඒවගෙන් ඔය කියන දේවල් වෙනවද කියල නම් ඔප්පුවෙලා නෑ.

    අර රසායනික පොහොර වලින් වකුගඩු අමාරුව හැදෙනව කීව වගේම කතාවක් තමා ඕක.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    වස... චුට්ටක් කෑවට අවුලක් නෑ කියලා ප්‍රමිති ආයතනයෙක් කිවුවේ..... හැබැයී ලබන අවුරුද්දෙ ඉදන් අලුත් සමාගමකින් ආවොත් කනවා. එතකන් කන්නේ නෑ..🤣🤣
     
    • Like
    Reactions: NRTG and Frozzen

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බිස්කට් කනවා ක්‍රීම් පැකර් එකයි chocolate chip cookies එකයි
    මට ඒවගේ නම් වෙනසක් දැනිලා නෑ
    හැබැයි චොක්ලට් cream බිස්කට් තුනක් කෑවොත් මත් වෙලා වගේ වෙනවා ඔලුවේ කැක්කුමත් එක්ක
     
    • Like
    Reactions: NRTG and Frozzen