ඕවායේ වැඩිපුරම තියෙන්නේ වස. දවස් කීපයක් එක දිගට බිස්කට් කාලා බලන්න මස්පිඩු වේදනා හන්දිපත් වේදනා තදබල හිසරදය යන ඒවා එනු ඇත.ලංකාවේ වැඩිපුරම රසකාරක වර්ණක කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ බීස්කට් සමාගම් ඒ විතරක් නෙමෙයි බඩගිනි නැතිවෙන්න රසකාරක දාල තියෙන්නෙ.බිස්කට් සහ බයිට්ස් වර්ග වලින් ඔබ මාස කීපයක් වැලකී සිටියොත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, මිග්රේන් සහ ආතරයිටිස් රෝගී තත්ත්වයන් යම් පමණකට සමනය වනවා පමණක් නොව මේ රෝග සඳහා ගිල දමන බෙහෙත් මාත්‍රාවන්ද අඩුකරගත හැකි.මේ හේතු නිසා බිස්කට් කර්මාන්තය සහ බහුජාතික ඖෂධ සමාගම් අතර යම් රහස් සම්බන්ධයක් ඇත්දැයි සැක පහලවේ.මුුලින් මිළ වැඩි වෙන්නෙත් කල් ඉකුත්වේගෙන එනකොට අඩුවට දෙන්න පුලුවන් වෙන්නෙත් කොහොමද? ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ ගසාකෑමේ තරම ඔය බිස්කට කල් ඉකුත්වනතුරැ ඔහොමම තියන්න
Last edited:

