වස බීපු කෙනෙක් ලග ඉදල තියෙනවද 😣😣😣 පොඩි කාලෙ සත්‍ය අත්දැකීමක්.

AnuradhaRa

Well-known member
  • උබට පොලිසියෙන් මොකුත් ප්‍රශ්නයක් උනෙ නද්ද? මම අහල තියනව වහ බිව්වහම ඇග බදිනව වගේ සීන් එකක් මාසෙට සැරයක් පොලිසියට යන්න ඕනෙ කියල..
    එහෙම එකක් වුණේ නම් නෑ
    මානසික රෝග සායනයට දානව
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    මේ කලින් රිපිට් වෙන්න පටන් ගත්ත එකක මැදක් වෙන්න බැරිද

    එහෙම තමයි හිතෙන්නේ. ඒත්,

    "අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති"

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    වත්තට ගහන්න වස බෝතලයක් ගන්න කෘෂිකර්මෙට ගියා මං. එතකොට මට අවුරුදු 25ක් විතර ඇති. දවස් 10න් තණකොළ මැරෙන වස එකක් දෙන්න කියලා විතරයි මන් කිව්වේ. කෘෂිකර්මේ මිස්ලා ඔක්කොම මාව වටකරගත්තා. ''තරුණ ජිවිතයක් නේද? ඇයි නිකරුනේ මෙහෙම කරගන්නේ'' කියලා. මං කිව්වා වත්තට ගහන්න ගෙනියන්න ආවේ බොන්න නෙමෙයි කියලා. දුන්නෙම නෑ. අන්තිමට බෙහෙත් ගහන පොරව යවලා ගෙන්න ගත්තේ.
    සමහරවිට උබ ජෙප්පෙක් කිව්ව නම් ආහ් එහෙනම් ගෙනියන්න කියල කියයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: War Fighter

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Mama 12.5yrs valadi hospitalize unama 12+ hinda adult ward ekakata watune.. ekata awa golu kenek waha beela.. whole night keganawa.. ekath golu basawen... 🫠
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මට ඔහොම සීන් එකක් මතකයි.... අපේ ගෙවල් ළඟ සීයා කෙනෙක් අසනීප වෙලා හොඳටම ඉස්පිරිතාලේ අරන් ගියා... දොක්ටාර් ල කීවා බේරන්න බෑ කියලා... Icu එකට දාලා හුස්ම ගන්න මැෂින් එකක් ගහන්න ඕනි ඒත් මෙයට දෙන්න හිස් මැෂින් එකක් නෑ කියලා...අර බෝතලයක් වගේ එකක් මිරික මිරික හිටියේ ඇම්බු කරනවා කියන්නේ... ඕක කර කර හිටියා මාරුවෙන් මාරුවට වාට්ටුව ඉඳන්... කට්ටිය එක එක්කෙනා ගියා... මැරෙයි කියලා හිතුවේ... මම ඕක ඔබ ඔබ හිටියා කැරුත් නැතුව තනියෙන් එළි වෙනකල් ම...නතර කරොත් හුස්ම ගන් නෑ.... නින්ද යනවා අත රිදෙනවා... ඒත් නතර කරේ නෑ.. පහුවදා උදේ 10ට විතර වෙනකල් ම තනියෙන් හිටියා.... පොර බේරුණා... ඊට පස්සේ තව ඇරුදු 10ක් විතර ඉදලා තමා නැති උනේ...
    porata kelehi guna mathaka thibunada ?
     
    • Love
    Reactions: Martian Professor

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මම පොඩිකාලෙ වස බීලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඇඳේ දාලා නිදි කරලා නර්ස් කෙනෙක් මගේ මූණට එයාගෙ චූ එක තියලා වාඩි වෙලා කිව්වා දිවෙන් කලත්තන්න කියලා. මට අප්පිරියයි. ඒ අප්පිරියාවටම වමනෙ ගියා. වස ටිකත් ගියා වමනෙ එක්ක. :-)
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    porata kelehi guna mathaka thibunada ?
    ඔව් හැබැයි බං... හොස්පිටල් එකේ doctor එහෙමත් කීවා මගේ මොකක් හරි පිනක් හින්දා තමා ජීවත් උනේ කියලා... එයාගේ පව්ලේ අය තාමත් කියනවා... තාත්තා තව කල් ජීවත් උනේ මම නිසා කියලා.....
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    තුන් පාරක් බීල තියෙනව
    වස නෙමේ බේත් පෙති
    කිසිම අමාරුවක් දැනුණෙ නෑ මට

    ටික කාලයක් පිස්සු නැටුව
    කරන්ට් එකත් ඇල්ලුව
    මාස කිපයක් යද්දි කොයිල් ගතිය හරි ගියා

    2001 බිපු බෙහෙත නම් ටිකක් භයානකයි. මැරෙන්නත් තිබුණ
    ayi buwwe hethu 3 kiyapan ?

    ඔව් හැබැයි බං... හොස්පිටල් එකේ doctor එහෙමත් කීවා මගේ මොකක් හරි පිනක් හින්දා තමා ජීවත් උනේ කියලා... එයාගේ පව්ලේ අය තාමත් කියනවා... තාත්තා තව කල් ජීවත් උනේ මම නිසා කියලා.....
    ube nayekda pora ?
    ------ Post added on Feb 23, 2026 at 11:32 PM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මම පොඩිකාලෙ වස බීලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඇඳේ දාලා නිදි කරලා නර්ස් කෙනෙක් මගේ මූණට එයාගෙ චූ එක තියලා වාඩි වෙලා කිව්වා දිවෙන් කලත්තන්න කියලා. මට අප්පිරියයි. ඒ අප්පිරියාවටම වමනෙ ගියා. වස ටිකත් ගියා වමනෙ එක්ක. :-)
    තව පොඩ්ඩෙන් චූ එකට තියෙන අප්පිරියවෙන්නෙ මැරෙන්නේ
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    මම පොඩිකාලෙ වස බීලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඇඳේ දාලා නිදි කරලා නර්ස් කෙනෙක් මගේ මූණට එයාගෙ චූ එක තියලා වාඩි වෙලා කිව්වා දිවෙන් කලත්තන්න කියලා. මට අප්පිරියයි. ඒ අප්පිරියාවටම වමනෙ ගියා. වස ටිකත් ගියා වමනෙ එක්ක. :-)
    ඊට පස්සේ ජීවිත කාලෙටම මූනට @Candid-B ක්‍රීම් එක ගාන්න වුනා
     
    • Haha
    Reactions: Candid-B

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ සිද්ධිය වෙන්නෙ මං ඉස්කෝලෙ යන කාලෙ.
    අපේ ලඟ ම නෑයෙක් වන මාම කෙනෙක්
    එයාට ළමයි හතරක් හිටිය මට වඩා පොඩ්ඩක් වැඩුමල්.
    ඒ නැන්දා රස්සාව කලේ මැද පෙරදිග ගෘහ පාලිකා.
    පවුලෙ බාල පුතාට වයස අවුරුදු 1දි තමයි රට ගිහින් තිබුනෙ.
    මාම බිව්වා ම ටිකක් කයිය.
    අපේ පවුලෙ හැමෝටම ආදරෙයි.
    පොරගෙ හිතේ මොකක් හරි තමන් ගැන කළකිරීමක් තියෙන්න ඇති.
    නැන්දා රට ගිහින් ඇවිත් ඉන්න දවසක මොකක් හරි වචනයක් කියලා.
    අපේ ගෙදරට ඇවිත් කිව්වා මාමා වැටිලා ඉන්නවා,මොනවද බීපු කතාවක් කියනවා කියලා.
    ඒ අවස්ථාවෙ හිටිය වැඩුමලා මම.මටයි,තව පොඩි මල්ලි කෙනෙකුයි ත්‍රීවිල් එකක දාගෙන හොස්පිට්ල් අරං ගියා හවස 6 ට විතර