recovery එක කොහොමද ?ඔව් මටත් පෙව්වා.... Clonazepam බීලා ගිහිල්ලා
අනේ මන්දා බං.... ඉන්නවාට ඉන්නවා.... අනිත් අය වෙනුවෙන් කියලා හිතලා... මැරෙන අදහස නම් නැති උනේ නෑ.... බෙහෙත් කරා කියලා... එකෙන් උන අව්ල නම් සතියක් වගේ යද්දී අඩු උනා බංrecovery එක කොහොමද ?
මොනවයි පොන්න්යෝ මෙතන කියන්න අවේ. තොත් වස බිව්වා කියන්නද ආවේ ??
ඔහොම වහ බීපු සීන් එකක් වෙලා එකෙක් ට ඉන්ජෙක්ෂන් ගහන්න හදනකොට ඌ කෑ ගහපි ....හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න..
ඉන්නකොට එකෙක් අරන් ආවා වස බීලා මොකක්ද කෘමිනාශක බෝතලයක්.
ඌව අල්ලන් ඌට පෙව්වා කලු පාට තාර වගේ දියරයක්..
ඒක බීල ටිකකින් අරූ වමනේ දානවා බඩේ තියෙන ඔක්කොම ..
පැයක් වගේ යනකොට අරූට සුවයි
මම දන්න කෙල්ලෙක් බූමිතෙල් බීලා හොස්පිටල් ඉදියා.
පස්සෙ ඒලෙවල් ඉවර උණගමන්ම රූපවාහිනී අවුරුදු කුමරිය ගියා. දිග කොන්ඩයක් තිබ්බා.
ඒකෙන් පලවෙණි දහයට වගේ ආවද කොහෙද .
ඊට පස්සෙ සල්ලි කාරයෙක් බැන්දා.
ඊටත් පස්සෙ කොන්ඩෙ කැපුවා.
දැං කොහේ ඉන්නවද මොනවා කරනවද දන්නෙ නෑ. ලස්සනයි ඒකී. ෆීල් උනේ නම් නෑ ඒකිව ඒකි හරිම හොදයි. හොදට සලකන අයව ෆීල් වෙන්නෙ නැති ලෙඩක් තියනවා මට.
නෑ බං ඒකි ලොකුයි ඒකාලෙත් උස මහත ගානට.උඹට ෆීල් වුනේ නෑ කියල දුකටද ඒකි භූමිතෙල් බිව්වේ?

නම පාරමීඋඹට ෆීල් වුනේ නෑ කියල දුකටද ඒකි භූමිතෙල් බිව්වේ?
ඇත්තට මූ මේකෙ නුල් ම කීයක් කියල දැම්ම ද?@AnuradhaRa තමා වස බීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙ. පුක හෝදනවට වඩා බඩ හෝදල තියනවලු.
හොදට සලකන අයව ෆීල් වෙන්නෙ නැති ලෙඩක් තියනවා මට.

තුන් පාරක් බීල තියෙනව@AnuradhaRa තමා වස බීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙ. පුක හෝදනවට වඩා බඩ හෝදල තියනවලු.![]()
දැන් ඔව බිව්වහම උබට මොකද කලෙ?තුන් පාරක් බීල තියෙනව
වස නෙමේ බේත් පෙති
කිසිම අමාරුවක් දැනුණෙ නෑ මට
ටික කාලයක් පිස්සු නැටුව
කරන්ට් එකත් ඇල්ලුව
මාස කිපයක් යද්දි කොයිල් ගතිය හරි ගියා
2001 බිපු බෙහෙත නම් ටිකක් භයානකයි. මැරෙන්නත් තිබුණ
තුන්පාරක් බීල තියනව කැරි. බොරු නොකිය පලයං පින්නයො යන්නතුන් පාරක් බීල තියෙනව
2001 - බට දාල බේත් ටික ගත්ත. ICU දැම්මදැන් ඔව බිව්වහම උබට මොකද කලෙ?
උබට පොලිසියෙන් මොකුත් ප්‍රශ්නයක් උනෙ නද්ද? මම අහල තියනව වහ බිව්වහම ඇග බදිනව වගේ සීන් එකක් මාසෙට සැරයක් පොලිසියට යන්න ඕනෙ කියල..2001 - බට දාල බේත් ටික ගත්ත. ICU දැම්ම
ඒක ටිකක් ඩේන්ජරස් බේතක්
නම කියන්නත් බයයි
අනිත්වනං බිව්වට මැරෙන ඒව නෙමෙයි
මට හීනෙන් වගේ මතකයි ඔය චාකෝල් එක පොවන්න හැදුව
මම බිව්වෙම නෑ. මම මත් වෙලා ඇග්‍රසිව්. මට හරියට සිහියත් නෑ ඉතිං..
යාන්තමට එහෙන් මෙහෙන් මතක
මම මේ කල්පනා කෙරුව කවදහරි දවසක මැරෙන්න ඕන වුණොත් ඒක ලේසි නෑ
බේත් පෙති ගොඩක් බොන එක හරි අමාරු වැඩක්. අප්පිරියයිනෙ
බොනවනං 200-300 ක් වත් බොන්න ඕනෙ
නැත්තං ආයෙ පණ එයි![]()