වස විස නැති මදුරු විකර්ෂක මිශ්‍රණයක්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වස විස නැති මදුරු විකර්ෂක මිශ්‍රණයක්

    මෙන්න වස විස නැති මදුරු විකර්ෂක මිශ්‍රණයක්.
    කැමති අය කරලා බලන්න, ප්‍රතිපල ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

    සාදාගන්නා පිළිවෙල.
    පාවිච්චියෙන් හිස් වූ මදුරු විකර්ෂක වාෂ්ප බෝතලයක් ගන්න, එහි ඇති වාෂ්ප සන්නයන කුර ප්‍රවේසමෙන් ඉවත් කරන්න. හිස් කුප්පියට
    පැඟිරි තෙල් අවුන්ස 1/2
    කුරුඳු තෙල් අවුන්ස 1/4
    සඳුන් තෙල් අවුන්ස 1/4 දමා ඉතිරි කොටසට වතුර පුරවා, වාෂ්පීකරණ කූර නැවත සවි කරන්න.
    දැන් අර ගැජට් එකට සවි කර ප්ලග් එකට ගහන්න.
    (රුපියල් 140ක් පමණ යනවා එක පිරවුමකට)

    ඔබ කැමැති පරිදි කොහොඹ තෙල්, සඳුන් හෝ කුරුඳු තෙල් වෙනුවට මාරු කරන්න,


    FBOUMKZGQKLPJ7J.MEDIUM.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya bottle ekata GREENMIX OIL--------eka danna puluwan. Ehi kurudu oil or pagiri oil adangu natha. Venath herbal adangu vea. Maduruvan vikarsnaya vea.Skin eke ga ganimatadha puluwana. www.hairlanka.com.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala Osu sala -------ward place road[in fron of Thilakarathnarama temple],Boralla.----------Baddegama stores, Malwattha road, Pitakotuwa.------Sail shop-----Industrial development board-----Katubaddha----- and many more places.GREENMIX OIL
     

    SAMARA.GAM

    Member
    Aug 25, 2015
    100
    3
    0
    මේ වගේ ත්‍රෙඩ් එකක් මීට කලින් තිබුනා. මම හැදුවා. 90% සාර්තකයි. මම පැගිරි තෙල්, කපුරු බෝල 2 දැම්මා.