මීට කලිනුත් මෙහෙම විස්තර කරලා ත්‍රෙඩ් එකක් ගියා. නමුත් ආයේ මතක් කරපු එක වටිනවා.![]()


මීට කලිනුත් මෙහෙම විස්තර කරලා ත්‍රෙඩ් එකක් ගියා. නමුත් ආයේ මතක් කරපු එක වටිනවා.![]()


mama kara ban kalekata kalin pagiri telui waturai sama smawa dala dawsak dekak yaddi botale unuwenawa bn pagirithel wala sarata.uba karada oka



මෙන්න වස විස නැති මදුරු විකර්ෂක මිශ්‍රණයක්.
කැමති අය කරලා බලන්න, ප්‍රතිපල ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
සාදාගන්නා පිළිවෙල.
පාවිච්චියෙන් හිස් වූ මදුරු විකර්ෂක වාෂ්ප බෝතලයක් ගන්න, එහි ඇති වාෂ්ප සන්නයන කුර ප්‍රවේසමෙන් ඉවත් කරන්න. හිස් කුප්පියට
පැඟිරි තෙල් අවුන්ස 1/2
කුරුඳු තෙල් අවුන්ස 1/4
සඳුන් තෙල් අවුන්ස 1/4 දමා ඉතිරි කොටසට වතුර පුරවා, වාෂ්පීකරණ කූර නැවත සවි කරන්න.
දැන් අර ගැජට් එකට සවි කර ප්ලග් එකට ගහන්න.
(රුපියල් 140ක් පමණ යනවා එක පිරවුමකට)
ඔබ කැමැති පරිදි කොහොඹ තෙල්, සඳුන් හෝ කුරුඳු තෙල් වෙනුවට මාරු කරන්න,
![]()
ow bn mama oka kalin kara botale Chewing Gum wage wenawa bn.oka karapu wena kawruhari ennawanam kiyapalla

මමත් ඕක ටෙස්ට් කරා.
දැම්මේ පැඟිරි තෙල් ස්ප්‍රේ එකෙන් ටිකක්.
ටික වෙලාවකින් මද තියෙන කූර බෝතලේ ඇතුලෙන් දිය වෙලා ගියා
අනික රත් උනහම වැඩිය සැරක් වාෂ්ප වෙන්නේ නෑ.
කුරුඳු තෙල් දාල ට්‍රයි කරන්න ඕන

