වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි තව කෙනෙක්ට විකුනන්න පුලුවන්ද මචන්ලා. සල්ලි ගත්තා කියලා මුද්දරයක් උඩ සයින් කරලා ලෙටර් එකක් දුන්නා. එකේ තියෙන්නෙ අපි සල්ලි ගත්තා මෙන්න මේ පොරොන්දු වු වාහනයේ ගානට කියල. හැබැයි අපි කිව්වා සතියක් දෙකක් තමයි බලන්නේ කියලා. හැබැයි දවස් දවස් 4 ගියාට පස්සේ හොද ඩ්ල් එකක් ආවා. මෙක නොකියා දීල සල්ලි රිටර්න් කලොත් නිතියම පැත්තෙන් මොනාද කරන්න පුලුවන්.
     
    • Haha
    Reactions: wqe123 and DJLEOx78

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    ඕක පොඩ්ඩක් ඇඩ්වාන්ස් එක දීපු එකත් එක්කම කතා කරලා ශේප් කරගනිං
    නීතිය පැත්තෙන් නං ලොකු සීන් එකක් කරන්න බැරිවෙයි ඒත් සල්ලි සම්භන්ද නිසා කේස් එකක් අදින්නත් පුලුවන් ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි තව කෙනෙක්ට විකුනන්න පුලුවන්ද මචන්ලා. සල්ලි ගත්තා කියලා මුද්දරයක් උඩ සයින් කරලා ලෙටර් එකක් දුන්නා. එකේ තියෙන්නෙ අපි සල්ලි ගත්තා මෙන්න මේ පොරොන්දු වු වාහනයේ ගානට කියල. හැබැයි අපි කිව්වා සතියක් දෙකක් තමයි බලන්නේ කියලා. හැබැයි දවස් දවස් 4 ගියාට පස්සේ හොද ඩ්ල් එකක් ආවා. මෙක නොකියා දීල සල්ලි රිටර්න් කලොත් නිතියම පැත්තෙන් මොනාද කරන්න පුලුවන්.
    ඕනම advance ගෙවන සීන් එකක non refundable ගානක් තියෙනවා. ඒක තියන් ඉතුරු ටික ඉල්ලගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: War Fighter

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    ඕනම advance ගෙවන සීන් එකක non refundable ගානක් තියෙනවා. ඒක තියන් ඉතුරු ටික ඉල්ලගන්න පුලුවන් වෙයි
    mama ban advance gatte. unta kiyanna wei wage
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    dawas kiyak athulatha aran ynawa kiyalada advance kale. samannayen sathi ganan wahana thiya gan nane ehema advance aran. weekend eke wage advance dila monday bank eken salli aran wade krnawane ape nan. umba advance dunna ekata kiyhn umbata salli hadissi dawasak athulatha wahane gannawa nan gnda naththan gatta gana return krala wena business ekak blnawa kiyala.call eka record kara ganin
     
    1-2 weeks mchn. danata dawas 5
     
    • Like
    Reactions: Ysa Karu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    සල්ලි දීලම ගන්න කෙනෙක් සෙට් උනා කියල උන්ගෙ ඇඩ්වාන්ස් එක රිටර්න් කරපං

    Advance denne mokatada ehema return karanna puluwan nam :lol:

    Agree wechcha time ekakata wahane retain karaganna ne advance eka denne. 1 week kiyala gaththa nam 1 week inna one
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    Advance denne mokatada ehema return karanna puluwan nam :lol:

    Agree wechcha time ekakata wahane retain karaganna ne advance eka denne. 1 week kiyala gaththa nam 1 week inna one
    ow salli hadisi kiwwoth case ekak wenne naha mama hitanne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    Advance denne mokatada ehema return karanna puluwan nam :lol:

    Agree wechcha time ekakata wahane retain karaganna ne advance eka denne. 1 week kiyala gaththa nam 1 week inna one
    ඕව ඉතින් ලීගල් බොන්ඩ් එකක් නෙමෙයිනේ. නිකන් කට වචනෙ වගේ හැබැයි ඉතින් එතිකල් පැත්තක් තියනවා සල්ලිත් අරගෙන වචනෙට ඇග්‍රි උනේ නැහැ කියලා
    ඕවට ලීගල් කේස් අදින්න අමාරු ඇති බන් අර මතකද BYD සහ KIA Sonnet වලට ඇඩ්වාන්ස් දුන්න සමහරුන්ට වාහන දෙන්න වෙන්නෙ නැහැ ඇඩ්වාන්ස් එක රිෆන්ඩ් කරන්න හරි එහෙම නැත්තං වෙන වාහනයකට මාරු වෙන්න හරි ඔප්ශන් එක දුන්නෙ. ඕකෙ ඔය තරං ලොකු ලීගල් බොන්ඩ් එකක් තියනවා නං එතනදි සල්ලි ගත්තනං වාහනේම දෙන්න කියලා කේස් අදින්න පුලුවන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    ඕව ඉතින් ලීගල් බොන්ඩ් එකක් නෙමෙයිනේ. නිකන් කට වචනෙ වගේ හැබැයි ඉතින් එතිකල් පැත්තක් තියනවා සල්ලිත් අරගෙන වචනෙට ඇග්‍රි උනේ නැහැ කියලා
    ඕවට ලීගල් කේස් අදින්න අමාරු ඇති බන් අර මතකද BYD සහ KIA Sonnet වලට ඇඩ්වාන්ස් දුන්න සමහරුන්ට වාහන දෙන්න වෙන්නෙ නැහැ ඇඩ්වාන්ස් එක රිෆන්ඩ් කරන්න හරි එහෙම නැත්තං වෙන වාහනයකට මාරු වෙන්න හරි ඔප්ශන් එක දුන්නෙ. ඕකෙ ඔය තරං ලොකු ලීගල් බොන්ඩ් එකක් තියනවා නං එතනදි සල්ලි ගත්තනං වාහනේම දෙන්න කියලා කේස් අදින්න පුලුවන්නේ

    aOgjGo.png
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    point එකට totally agreed. වචනයක් දුන්නා නං ඒක ඒ විදියට තියන්න ඕන කියලා

    මම කිවුවෙ ඕක ලීගලි කොයි තරං දුරට වැලිඩ් සීන් එකක්ද කියලා
     
    • Like
    Reactions: Hyaenidae

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    :ROFLMAO: :ROFLMAO: උ නියම පොරක් නම් උබට ඇස්පනා පිටම බලාගන්න පුළුවන් වේවි පොරොන්දු කඩ කරාම වෙනදේ. උ ගොබ්බයෙක් නම් නිකම්ම අරගෙන යාවි !!
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    සතියකට වැඩිය දෙන එක නම් වාතයක්.
    මගෙ යාලුවෙක්ට වුනා ඔය සිද්ධිය, මෑන් වෑන් එකක් බල බල හිටියා දවසක් උදේ සේල් එකක තියන එකකට 20ක් ඇඩ්වන්ස් කරල මටත් එන්න කිව්වා ගේන්න යන්න, දවල් 12ට විතර ගියා බඩු විකුණලා, 16ක් කියල 15 1/2 ට අඩුකරගෙන තමයි ඇඩ්වන්ස් කරල තිබුනෙ රිසිට් එකකුත් දීලා තිබුනා. මිනිහ කියනව 16 1/2ට ඉල්ලපු නිසා දුන්නලු, අන්තිමට සැරට කතාව ගියා පස්සෙ සේල් කාරය තව 10ක් වැඩිපුර දීලා සමාදාන වුනා.
     
    • Love
    Reactions: netnet

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    සල්ලි දීලම ගන්න කෙනෙක් සෙට් උනා කියල උන්ගෙ ඇඩ්වාන්ස් එක රිටර්න් කරපං
    මුද්දරයක් උඩ අස්සන් කරලා agreement එකක්ට sign උනාම එහෙම කරන්න බෑ අනික finance එහෙම දාලා ගන්න time එක ඕනේ එහෙම කෙනෙක් නම් අපි කරන්නෙ බලු වැඩක් නේද