වහනයක් ගන්නකොට

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    වහනයක් ගන්නකොට

    මචන්ලා දන්නා උන් මට මේක කියල දීපල්ලා. මන් වහනයක් ගන්න හදන්නේ. 1st owner ගෙන්. අතින් ගානක් දීල ඉතුරු ටික lease එකකට ගිහින්. මට දැනගන්න ඕනේ වාහනේ ගන්නේ leaseing company එකක් හරහා නේ. එතකොට අපි කරන්න ඕනේ මොනාද, leasing එකට දුන්නම එයාල සේරම කරනවද? මන් මොනාහරි document හදාගන්න ඕන නම් ඒ මොනාද? ඒ යන ක්‍රමවෙදේ පොඩ්ඩක් පැහැදිලි කරහල්ලකෝ දන්නා එකෙක්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    hamadema leasing eken karnawa bn, seller ta tiyenne leasing eken dena document tika sign karala uge documents serama leasing eka denna witharai. :)

    habai, uba sign karanna kalin hodata agreement eka balapan :baffled: aniwaren insurence eke add karala tiyena facility tika balapan :baffled:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    ube color photos illai :D matanam ID ekai, photos 2 kui witharai gaththe bn un, gedarata awith serama karala deela giya :p
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    hamadema leasing eken karnawa bn, seller ta tiyenne leasing eken dena document tika sign karala uge documents serama leasing eka denna witharai. :)

    habai, uba sign karanna kalin hodata agreement eka balapan :baffled: aniwaren insurence eke add karala tiyena facility tika balapan :baffled:

    agreement eka kiwwe unge agreement ekak da? man me seen ekata aluth ban man wadiya wistara danne na me sambandawa. ekai poddak me hoyala balanne wade karanna kalin.
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Wahane Wikunana Eka Rata yanawa. uta dan visath aith tiyenne. me process ekata kochchara dawasak wage yanwada ban. ikmanata wade karala pass karala denawada leasing walin?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    Wahane Wikunana Eka Rata yanawa. uta dan visath aith tiyenne. me process ekata kochchara dawasak wage yanwada ban. ikmanata wade karala pass karala denawada leasing walin?

    මම දන්නා තරමට ඉක්මනටම කරලා දෙන්නේ LOLC හැබැයි පොලිය වැඩියි , කොහෙන් කරගත්තත් lease agreement එකේ copy එකක් ඉල්ලගනින් අනිවාර්යයෙන්ම , අනික පොලී ප්‍රතිශතය උන් කියන ගණන හරිද කියලා excel එකට දාලා බලන්න , මම දන්නා එකෙක්ට උන් පොලී ප්‍රතිශතය සුලුපොලී විදියට ගණන් හදලා කියලා , එතකොට එන්නේ අඩු පොලී ප්‍රතිශතයක් :baffled:

    වාහනයේ insurance එක උන්ට ඕන තැනින් දන්න උඹට කියාවි ( LOLC නම් LOLC insurance ) , උඹ උඹට ඕන තැනින් insurance දන්න ඕන කියලා වැඩේ පටන්ගන්නකොටම කියපන්
     
    Last edited:

    Ekath ehemada. Dan eyala oya kiyanne 15.5% nattan 16% wage kiyala ethakota e gana nemei da hari gana ban? insuarance eka danata e wahane dala tiyenne HNB eke ekama un continue karai da nattan unge ewata da gannawada?

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    First month - 25,000
    Second month-to-month 25,000

    ..

    ...
    48 month - 25,000

    Interest =( (25,000 X48) - loan amount) / ((years 4) X loan amount )

    Me wage formula ekakata dhaala balapan